- Janitha Kumara (FBcomment) අද චන්ද්‍රිකාට කියනවා දේශපලන කුමන්ත්‍රන ,විජාතීය බලවේග කියලා.මතක තියා ගන්න අද මහින්දයෙක් කියලා ජනාදිපති කෙනෙක් හොයා ගන්නවත් නෑ චන්දික හිටියේ නැත්නම්.මොකද චන්ද්‍රික තමයි මහින්දව පත් කලේ.ඇත්තටම එතුමියට තිබිනා මහින්දට නොදී 3 වෙනි පාරටත් චන්දය ඉල්ලන්න.හැබැයි එතුමිය ඒ වැඩේ කලේ නෑ.මොකද එතුමිය හිතුවා මගෙන් පස්සේ තවත් දක්ෂ අය රටේ ඉදීවි කියලා.එකයි එතුමිය 3 වෙනි පාරට ඉල්ලුවේ නැත්තේ.
අනික මේ විදිහට 3 වෙනි පාරටත් චන්දයෙන් මෙතුමා පත් වුනොත් තවත් මීට වඩා හොදට රට පාලනය කරන්න පුලුවන් කෙනෙකුටවත් අවස්තාව නැති වෙනවා.ඇත්තටම මෙතනදී UNP එකද සන්දානයද කියන එක නෙමේ බලන්න ඕන.අපේ රටට මීට වඩා වැඩක් කරන්න පුලුවන් කෙනෙක් ද කියන එකයි.
මට මෙතනදි චන්ද්‍රිකාව හොදයි කියලා කියන්න ඕන නෑ.හැබැයි චන්ද්‍රිකාටත් තිබුනා මහින්ද කලා වගේ ඇමති මන්ඩලයක් හදා ගන්න.අමාත්‍ය මන්ඩලය වැඩි කරගන්න.එතකොට 3/2 ක චන්ද බලයක් නිකන් ම හදාගන්න පුලුවන්.මොකද චන්ද්‍රිකාටත් ඔය විධායක බලතල තිබුනා.මහින්දට විතරක් නෙවෙයි.මම කිව්වේ චන්ද්‍රිකා ඒක කලේ නෑ කියලා.අද තියෙන්නේ ජනතාවගේ කැමැත්ත මත රටේ ව්‍යවස්තාව වෙනස් කරන පාර්ලිමේන්තුවක්ද නැත්නම් ජනාදිපතිගෙයි ඇමති මන්ඩලයෙයි ඕනෑ එපාකම් මත රටේ ව්‍යවස්තාව වෙනස් කරන පාර්ලිමේන්තුවක්ද?
මොකද දැන් සන්දානේ ඉන්නේ ඇත්තටම UNP අයගෙන් සෑදුනු ආන්ඩුවක්.ඇත්ත සන්දාන මැති ඇමතිවරු අද කදුලු සලනවා,අඩනවා අද ඇත්ත සන්දානේ පාක්ශිකයින්ට තැනක් නෑ කියලා.ඒක නිසා ඇත්තටම හිතලා බලන්න අද උබලා කඩේ යන්නේ සන්දානෙටද නැත්නම් මහින්ද ප්‍රමුක UNP ආන්ඩුවකටද කියලා?මොකද මිත්‍රී කියන්නේ සන්දානේ මුල ඉදලා පක්ශේ මාරු නොකරපු එකෙක්.තවමත් එතුමා කියන්නේ මම තවම සන්දානේ එකෙක් කියලා මිසක් UNP කාරයෙක් කියලා නෙමෙයි!!!!ඒ වගේම තිස්ස අත්තනායක(ලොකු UNP බල කනුවක්)දැන් ඉන්නේ අන්ඩුවේ!!!!
තවත් කට්ටිය කියනවා "අලුතෙන් ආපු යකාට වඩා අපි දන්න යකා හොදයි කියලා.....". හැබැයි එහෙම හිතුවනම් අද ඉන්නෙත් රනිල්ම නේද?ඇයි එදා එහෙම හිතුවනම් අදත් මේ විදිහට හිතන්න බැරි?මත්‍රී බොහෝ දුරට මෙච්චර චාටර්(වංචා,දුශන ) වැඩ කරන එකක් නෑ!!!! එකනම් ෂුවර්!!!!අපි එහෙම හිතුවොත් තමයි රට සංවර්ධනය වෙන්නේ!!!!එහෙම නැතුව ඉන්න එකාම හොදයි කියලා ඌටම චන්දේ දැම්මයි කියලා රට දියුනු වෙන්නේ නැ!!!!
මොකද යන්තමින් මොකක් හරි දෙයක් කරයි..ඊටපස්සේ මිනිස්සුන්ගේ හිත දිනා ගනියි.ඒට පස්සේ හැමදාම ඒ කරපු වැඩේ දිගටම කියමින් දිගටම බලයේ ඉන්න හදයි.ඔච්චරයි අපිට හැමදාම උනේ!!!
තව දෙයක් කියන්න තියෙනවා.මහින්ද මේ විදිහට 3 පාරක් පත් වුනොත් ඊලගට එන්න හදන පාලකයාත් 3 පාරක් ඉල්ලන්න හදයි.එතකොට මොකක්ද උබලා කියන්නේ???එතකොට ඉතින් කියන්න තියෙන්නේ රටටත් ජනතාවටත් අබ සරනයි කියලා තමයි!!!!! කරුනා කරලා ඒ කිව්ව අවදානම තේරුම් ගන්න බලන්න!!!උබලා මේ සෙල්ලම් කරන්නේ රටේ ඉදිරි අනාගතයත් එක්ක!!!
මතක තියා ගන්න.මේ ලොකේ හොදට වඩා නරක තමයි ඉක්මනින් මිනිස්සු වැලද ගන්නේ!!!මේ ගැන හිතලා යම් කීප දෙනෙක්(සීමිත පිරිසක්) ලොකයට හොදක් කරන්න උත්සහ කරයි.ඒක නිසා උන් කරනලද හොද මතුවත් රැකගැනීම අපෙත් යුතුකමයි.please save the sri lanka!!!save the humanity!!!රැකගන්න අපේ රට,රැකගන්න අපේ ඉතිරිවුනු මනුස්සකම!!! Janitha Kumara අද අපේ රටට කෙලවෙලා තියෙන්නේ අපි කැපුවත් උන්ප් අපි කැපුවත් සන්දානේ කියන පාහර සංකල්පය නිසා.මෙහෙම හිතන නිසා තමයි ඕනම ලෝක හොරෙකුට වුනත් ලේසියෙන් මේ විදිහට බලයට එන්න පුලුවන් වෙලා තියෙන්නේ!!!මොකද මේ හොරු දන්නවා තමන් ඕනෙම හොර මැර වැඩක් කලත් තමන්ට බලයේ ඕනෙම කාලයක් රැදිලා ඉන්න පුලුවන් බව.මේ විදිහට හිතන තාක් කල් අපිට හොද පාලකයෙක් පත් කරන්න කවදාවත් හම්බවෙන්නේ නෑ.හැබැයි අපි මේ කියන, අපි කැපුවත් උන්ප් ද නැත්නම් සන්දානේද යන පාහර සංකල්පය නැති වුනානම් අද මේ විදහට පාහර දේශපාලන නායකයින් පත්වෙන්නේ නෑ.එහෙමනම් උන් ඉක්මනට පරාද වෙනවා.එහෙමනම් අපිට මේ විදිහට කෑ ගහන්න ඕනෙත් නෑ.එහෙම වුනානම් අද අපේ රටත් දියුනු රටක්.කරුනාකරලා මිනිස්සුන්ගෙන් යමක් මං ඉල්ලනවා.මේ අර මං කලින් කිව්ව අපි කැපුවත් කියන සංකල්පය අතහැරලා පුදගලයා දිහා බලලා චන්දය පාවිච්චි කරන්න!!!මට මෙතනදී මිත්‍රී පාලටද නැතිනම් මහින්දට චන්දය දෙන්න ඕන කියලා කියන්න ඕන නෑ.කැමති කෙනෙකුට දෙන්න.හැබැයි අපි කැපුවත් කියන සංකල්පයෙන් තොරව!!!මමත් මෙච්චර කෑ ගහන්නේ මොකවත් නිසා නෙමෙයි.මමත් මේ රටේ ජීවත් වෙන නිසා.ජීවන බර ආර්ථික බර මටත් දැනෙන නිසයි. පාලකයින් ගන්නා තීරන මටද බලපාන නිසයි.
ඇත්ත තිත්තයි!!!හැබැයි ඒ වුනත් ඒක තමයි ඇත්ත!!! Janitha Kumaraඅද මිනිස්සු අරාබියට කුවේට් වලට යන්නේ ජොලි කරන්නවත් ආතල් ගන්නවත් නෙවෙයි.අපේ මිනිස්සුන්ට කන්න බොන්න නැති නිසයි.මොවුන් රට යාමට පෙර කියන්නේ"හරි යන්නේ නෑ මචන් මෙහෙම හිටියොත්.අනිවාර්යෙන්ම රට යන්න වෙනවා දියුනු වෙන්න නම්.මේ පඩියෙන් මොනවා කියලා කරන්නද?නැත්නම් තවත් කට්ටිය කියනවා ලන්කාවේ මචන් අපිට කරන්න ජොබ් නෑනේ මචන්".ඇත්තම කිව්වොත් ඔවුන් තමාගේ හෘද ෂාක්ශිය අනුව දන්නවා අපේ රට තවම දුප්පත් රටක් කියලා.රටේ මේ තාක් කල් හිටපු කිසිදු දේශපාලකයෙකුවත් රට දියුනු කරන්න කිසිදු වැඩ පිලිවෙලක් නොගත් බව ඔවුන් දන්නවා.මට කියන්න තියෙන්නේ මෙච්චරයි.උබලාට මේ විදිහට හාම්පුතන්ලා ඇන ගහද්දීත් මේ විදිහට අවදනමක් අරගෙන ඈත දීපන්කරයකට එන්න සිදු වුනේ කාගේ වරදින්ද කියලා පොඩ්ඩක් හරි හිතපිය!!!ඒගැන හිතලා හරියට දාන චන්දයක් දාපන්.
මම සන්දානේ ඉන්න පාක්ශිකයන්ට ,උබලා ඉන්න පක්ශේ නරක පක්ශයක් කියලා කියන්නේ නෑ.හැබැයි මතක තියා ගනින්,අද මහින්ද කියන්නේ සන්දානේ කියන එක නෙමෙයි.ඇත්තම කිව්වොත් මහින්ද කියන්නේ සන්දානය නියොජනය කරන එක් පුද්ගලයෙකු පමනයි.මීට කලිනුත් සන්දානයේ නායකයින් හිටියා කියලා මතක තියා ගනින්.
පොදු පෙරමුන නැත්නම් සන්දානේ කියන්නේ හොද පක්ශයක් තමයි.හැබැයි ඒ පක්ශයේ ඕනෙම පුද්ගලයෙක් හොද පුද්ගලයෙක් වෙන්නත් පුලුවන් නරක පුද්ගලයෙක් වෙන්නත් පුලුවන්.ඒක තීරනය වෙන්නේ පුද්ගලයා අනුව මිසක් පක්ශය අනුව නෙමෙයි.කරුනාකලා ඒක තේරුම් ගනින්.ඉතින් උබලාගේ පක්ශය ආරක්ශා කරන්න කියලා උබලා වැරදි පුද්ගලයාව චන්දය දුන්නොත් වෙන්නේ උබලාගේ පක්ශයත් කවදා හරි නැති වෙන එක. එකත් තේරුම් ගනින්!!!
අනික මහින්දයි ප්‍රේමදාසයි අතර තියෙන්නේ පොඩි වෙනසයි.ඒ ප්‍රේමදාස කරන බලු වැඩක් කලේ එලිපිට.මහින්දත් ඒ දේ කරනවා.හැබැයි එලිපිට නෙවෙයි.ඒ හොරෙන්.ඒක උබලාට තේරෙන්නේ නෑ.උදාහරනයක් කිව්වොත් UNP මන්ත්‍රීන් බිලී බා ගැනීම.UNP කරයින් උන්ගේ පක්ශයේ ඉන්නකන් ඌ දේශද්‍රෝහියෙක්.හැබැයි ආන්ඩුවට ආපුදාට ඌ නිකන්ම දේශප්‍රේමියෙකි.මමත් 2004 දී මහින්දට චන්දය දීපු එකෙක්.ඒක නිසා මම UNP කාරයෙක්වත් JVP කාරයෙක්වත් නෙවෙයි.ප්‍රශ්නය තියෙන්නේ උබලාට මේක තේරුම් ගන්න බැරි කම!!!
follow
aaaaaaaa
Monday, December 22, 2014
facbook
Contact Form
FEEDJIT
Popular Posts
-
මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුතුයි මාධ්‍යක ප්‍රධාන කාර්යභාර්ය ජනතාවට ගමන් කළ යුතු දිසාන්තය වෙනුවෙන් මගපෙන්වීම ඒ සදහා මාධ්...
-
වයඹ පළාත් සභා මන්ත්‍රී ( එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ස...
-
පැල්මඩුල්ල ප්‍රදේශයේ දැන් පැවැත්වෙන රැස්වීමට මැර ප්‍රහාරයක් එල්ල වූ බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත...
-
වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමිකයන් විපක්ෂ ක්‍රියාකාරින්හට තර්ජන හා ගර්ජන සිදුකිරිමට පටන් ගෙන ඇතැයි මිලානෝ නුවර උපුටා දක්ව...
-
ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් ව...
-
වෛද්‍ය ක්ෂේත්රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්රජාතන්ත්රවාදී පක්ෂය...
-
පරාජයෙන් වියරු වැටුණු රා’ක්ෂ සුනඛයින්ගේ නිවට - බියගුළු කි්රයාවක්....... අද (25) රාත්‍රී 8.30 ට පමණ මාතර හක්මන පාරේ පිහිටි මාතර දිස්ති්ර...
-
කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට... ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහ...
-
කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන කතාව යසට ඔප්පු කරන්නට සමන්මලී සකලසූරිය අක්කා සමත් විය. අක්කාට "රහ වහ වී වහ...

Archive
-
▼
2014
(70)
-
▼
December
(70)
- dj-sp-remix
- පරාජයෙන් වියරු වැටුණු රා’ක්ෂ සුනඛයින්ගේ නිවට - බි...
- කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට
- එරාවුර්හි සිත්තන්ඩියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන...
- සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව
- රටක අධිවේගි මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි
- Predictions for 2015 - http://goo.gl/ZixbGI
- මුතුහෙට්ටිගමට වරෙන්තු - ආරක්ෂකයින් තිදෙනාට ඇප
- මෛත්‍රී, රනිල් විශේෂ මාධ්‍ය හමුවක (VIDEO)
- මගේ ඇහෙනුත් කඳුළු බිංදුවක් වැටුනා
- කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන ...
- මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘති...
- තරුණ පරපුර මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධයි - “අලුත...
- සුභාශිංසන පණිවුඩය රනිල් වික්‍රමසිංහ
- ආදරණිය රාජ්‍ය සේවකයින් නැවතත් වරක් මුලා කරලා. 50...
- ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම
- මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ පිංකමක්
- ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට
- තිස්ස අත්තනායකට මෛත්‍රීගෙන් නඩු
- නැගෙනහිර සභානායක මෛත්‍රී ට
- K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලට දඩුවම් දෙනු…
- හමුදා බලය යොදා පරාජය යටපත් කිරීමේ රාජපක්ෂගේ කුමන්ත...
- විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් වැඩිහරියක්ම මහින්ද රාජ...
- මහින්ද රාජපක්ෂගේ ඔටුන්න කුමරු පුත් නාමල් රාජපක්ෂ
- අද තැපැල් ඡන්ද සළකුණු කිරීමේ ප්‍රතිශතය සියයට 70 ක්.
- රහසිගත ගිවිසුමක් නෑ. තිස්ස පෙන්නුවේ ව්‍යාජ ලියවිල්...
- රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකුගෙන් පිල් මාරුවක්.
- වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමික...
- මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුත...
- කල ගුණ සලකන්න කියල අපිත් ගියපාර දුන්න තමයි. එ...
- වඳුරඹ රැස්වීම් භූමියේ ගිනි තැබීම සම්බන්ධයෙන් අව...
- කොටියා කව්ද..? ඇමැති සුසිල් කොටි සමග හෙලුවෙන්..!!
- රාජපක්ෂලාගේ චීන කොමිස් ගැහිල්ල ...
- පොලොව ඉඹින මහින්ද දැක රණවිරුවෝ හූ කි...
- මෙන්න අප වෙත ලැබුණු පුවතක් ප...
- Janitha Kumara (FB
- No title
- බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන්
- විශේෂ දැනුම් දීමයි.හෙට...
- මෛත්‍රීට ඡන්දෙ දෙන්නැයි ආනන්දසංගරී කියයි ...
- ඇමැති සමඟ 70ක් මෛත්‍රී...
- පොලීසියෙන් සිසුන්ට ප්‍රහාරයක්
- ගණිකා මඩම් පිටුපස සුමේධා
- දකුණේ ධීවර ඇමති කොරියානු රැකියා මගඩියක
- පුළුවන් නම් වත්කම් - බැරකම් හෙළිකරන්න......
- මහින්දගේ කටවුට් රැකීමට පොලිසියේ 9000 ක් රටපුරා...
- රත්නසිරි වික්‍රමනායක මෛත්‍රී ට..
- විමල්ගෙ එකක් සහ මහින්...
- ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී දැවැ...
- ජනාධිපතිගේ වියදම්වල විශේෂම තත්වය පවතින්නේ මෙම වසරේ...
- ලංකා නැගූ ප්‍රශ්ණය - ඔබ වාද පිටියේදී කළ වැඬේ ...
- පරාජය අභිමුව වියරු වැටීම”ජනවාරි 08 වැනිදායින්...
- විධායකයා, ඉහගෙන කනහැටි මහින්ද රාජපක්ෂ විසින් කැ...
- සිරකරුවන් පවා යොදාගත් මහින්දගේ ඡුන්ද ගේමආඳා මාළු...
- රිෂාඩ් බදුර්දීන් සමග මන්ත්‍රීවරුන් 76 ක් විපක්ෂය...
- ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සහායත් මෛතිටපොද...
- පැරැුදුනු ජනාධිපති බලය අත්හැරියේ නැත්නම් ති‍්‍ර...
- රටේ ජනතාව රවටා.. තමනු...
- මුස්ලිම් කොංග්‍රසයේ සහාය මෛත්රීපාලටමුස්ලිම් ක...
- ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී දැ...
- http://dinushaarea.blogspot.com
- රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලින් පාලකය...
- රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලින් පාලකය...
-
▼
December
(70)