follow

aaaa
aaaa

Monday, December 22, 2014

රිෂාඩ් බදුර්දීන් සමග මන්ත්‍රීවරුන් 76 ක් විපක්ෂයට

අමීර් අලීත් එයි

කර්මාන්ත හා වාණිජ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සමග සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් හත්දෙනෙක් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 69ක් මීට සුුලු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සදහා විපක්ෂයට එක්වූහ.

මේ අතර අස්වර් මහතාගේ ඉවත් වීමෙන් හිස් වූ මන්ත්‍රී ධූරය‍ට පත් කළ අමීර් අලි මහතාද විපක්ෂට එක් විය

facbook


Contact Form

Name

Email *

Message *