follow

aaaa
aaaa

Monday, December 22, 2014

බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන්


                              බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන්
ලංකා චී නිවුස් ලියන නපුංසකයාට නම් ලිංගේන්ද්‍රියක් කියා එකක් කවදාවත්ම තිබී නැත.. මීට සති දෙකකට පෙර සමනලී ෆොන්සේකාට මඩ ගසමින් පළකළ ලිපියක් ද ඌට ඉවත් කරගන්නට සිදු වූයේ එසේ නොකළානම් සිය බ්ලොග් පඩංගුව වැසී යන්නට කටයුතු යෙදී තිබුණු බැවිණි.. එසේ සති දෙකකට පෙර නැට්ට පශ්චාත් භාගයේ ගසාගෙන පළාගිය චී නිවුස් බල්ලා මෙවර තවත් අතේ පැලවෙන පචයක් සමගින් දේශපාලන වේදිකාවේ සිය සුපුරුදු නිරුවත් කැබරේ රංගනය අරඹා ඇත..
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් අතර ගිවිසුමකින්, රට පාවාදෙන කොන්දේසි රැසකට එකඟ වී ඇති බවට අද ලංකා චී නිවුස් නම් අසූචි හැළියේ ලියා තිබේ.. ගොමල් තුර්කිවංශ නම් වූ සට්ටඹියා විසින් නඩත්තු කරන මෙවැනි පඩත්තල සක්කිළි වෙබ් අඩවි වල පළවන කුපාඩි පච වට්ටෝරුවලට "ප්‍රවෘත්ති" කියා යමෙක් කියන්නේ නම් එක්කෝ උගේ මොළය පශ්චාත්භාගය ආසන්නයේ සිට නිරන්තරව දේහබර ඉසිලීමෙන් විකෘති වී ඇත.. නැතිනම් ඌට මොළයක් කියා එකක් උපතින්ම පිහිටා තිබී නැත...
පොදු අපේක්ෂක කවුදැයි සොයාගන්නට බැරිව ආණ්ඩු කුක්කන් වියරු වැටී සිටි කාලයේ, ලංකා චී නිවුස් නමැති හාල්පාරුවා විසින් දැමු මෙවැනිම "විශ්වසනීය" පුවත් කීපයකි, මේ..
1. විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා රත්නසිරි..?
[November 15, 2014 at 10:40 am | lanka C news]
2. පොදු අපේක්‍ෂක තරඟයට චන්ද්‍රිකාගේ අක්කා සුනේත‍්‍රාත් එක් වේ..
[November 15, 2014 at 12:00 pm | lanka C news]
3. යුධ ජයග‍්‍රහණයේ සැබෑ වීරයා කරූ ජයසූරියයි.. ඔහු නොහිටින්න යුද්ධය දිනන්න බෑ
[November 18, 2014 at 1:46 pm | lanka C news]
4. පොදු අපේක්ෂකයා රහසක්.. දැන්ම කියන්න හදිසි නෑ
[November 17, 2014 at 11:20 am | lanka C news]
5. පොදු අපේක්‍ෂයා කරූ ජයසූරිය නම් එයා පරද්දන්න මට පුළුවනි..
[November 15, 2014 at 9:20 am | lanka C news]
6. පොදු අපේක්‍ෂකයා කවුද කිවුවොත් ඇතෙක් බරට වස්තුව
[November 15, 2014 at 4:06 am | lanka C news]
7. මහින්ද හැර ජනාධිපතිවරණයට එන අන් සියල්ල හාල්පාරුවන්
[November 12, 2014 at 1:06 am | lanka C news]
8. මට තියෙන්නේ ජාතික වගකීමක් – සජීන් වාස්
[November 11, 2014 at 11:20 am | lanka C news]
9. ජනාධිපති සටනින් චන්ද්‍රිකා ඉවත් වෙයි
[November 11, 2014 at 10:14 am | lanka C news]
10. චන්ද්‍රිකා, කරු ‘මහින්දට අභියෝගයක් නොවේ’
[November 11, 2014 at 8:35 am | lanka C news]
BONUS: ආණ්ඩුවේ වුණත් ආණ්ඩුවට විරුද්ධ වුනොත් ඔවුන් ත‍්‍රස්තවාදීන්
[November 11, 2014 at 12:01 am | lanka C news]
ඔබත් මොළයක් ඇති මිනිසෙක් නම් ලංකා ගූ නිවුස් ලෙස හැඳින්විය යුතු මේ අසූචි වලෙන් නිවුස් කියවීමෙන් වළකින්න...
සටහන චමීර දෙද්දුවගේගෙනි
(https://www.facebook.com/cjdrox/posts/10152850058768190?pnref=story)

facbook


Contact Form

Name

Email *

Message *