follow

aaaa
aaaa

Monday, December 22, 2014

රත්නසිරි වික්‍රමනායක මෛත්‍රී ට..

                            රත්නසිරි වික්‍රමනායක මෛත්‍රී ට....
හිටපු අග්‍රාමාත්‍ය සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වනු ඇති බව ෙද්ශපාලන අාරංචි මාර්ග සදහන් කරයි
ඔහු අද 17 පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග විශේෂ දේශපාලන සාකච්ඡාවක නිරත වී අැත.
විපක්ෂයට එක්ව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම සඳහා මෙම සාකච්ඡාව පැවැත් වී අැති බව දේශපාලන අාරංචි මාර්ග සදහන් කරයි..

facbook


Contact Form

Name

Email *

Message *