follow

aaaa
aaaa

Monday, December 22, 2014

මහින්ද‍ග‍ේ කටවුට් රැකීමට පොලිසියේ 9000 ක් රටපුරා...

                           මහින්ද‍ග‍ේ කටවුට් රැකීමට පොලිසියේ 9000 ක් රටපුරා...
ජනාධිපතිවරණ සමයේ ඡන්ද නීති රැකීමට පොලිසියේ 9000 ක් සේවයට යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඡන්ද නීති කඩකරන සියලු දෙනා පක්ෂ භේදයකින් තොරව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද ඔහු කියයි.
අපේක්ෂක කටවුට් ඇතුළු නීති විරෝධී ප්‍රචාරක පෝස්ටර් , බැනර් ආදිය ඉවත් කරන ලෙස ඡන්ද කොමසාරිස් නියෝග කළත් මහින්ද රාජපක්ෂගේ කටවුට් පමණක් සෑම තැනකම ප්‍රදර්ශනය වේ.
මේ හේතුවෙන් නීති රැකීම‍ට යොදවන ලද පොලිස් නිලධාරීන් 9000 ක් වූ දෙනා
මහින්ද රාජපක්ෂගේ කටවුට් හා පෝස්ටර් රැකීමට යොදවන ලද නිලධාරීන් බව අනුමාන කළ හැකිය..

facbook


Contact Form

Name

Email *

Message *