follow

aaaa
aaaa

Monday, December 22, 2014

පුළුවන් නම් වත්කම් - බැරකම් හෙළිකරන්න......

පුළුවන් නම් වත්කම් - බැරකම් හෙළිකරන්න
- එජාප මහ ලේකම් කබීර් හෂීම්ගෙන් පැනපු තිස්සට අභිෙයා්ගයක්
තමන්ගේ වත්කම් හා බැරකම් හෙළිකරන ලෙස හිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අභියෝග කරන බව නව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා අභියෝග කරයි.
එජාප නව මහලේකම් ලෙස අද (10දා) වැඩ බාරගැනීමෙන් පසු කබීර් හෂීම් මහතා මෙම අභියෝගය තිස්ස අත්තනායක මහතාට ලබාදුන්නේය.
"ආණ්ඩුවෙන් ආපු මහ ලේකම් වත්කම් බැරකම් ඉදිරිපත් කළා. අපෙන් ගිය මහලේකම්ට මම අභියෝක කරනවා පුළුවන් නම් වත්කම් හා බැරකම් ඉදිරිපත් කරන්න යැයි කබීර් හෂීම් මහතා ඒහිදී පැවැසීය.(උපුටා ගැනීම ලංකා)

facbook


Contact Form

Name

Email *

Message *