පැල්මඩුල්ල ප්රදේශයේ දැන් පැවැත්වෙන රැස්වීමට මැර ප්රහාරයක් එල්ල වූ බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
එම ප්රහාරයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
Template Design by UTta dO2eL All Right Reserved.