follow

aaaa
aaaa

Monday, December 22, 2014

ජනාධිපතිගේ වියදම්වල විශේෂම තත්වය පවතින්නේ මෙම වසරේය. මුල් ඇස්තමේන්තුව

2007
රුපියල් හාරසිය පනස්අට කෝටි හතළිස් අටලක්ෂයක් (රුපියල් 4,584,787,000/=
2008 
රුපියල් හයසිය පන්කෝටි හතළිස් තුන්ලක්ෂයක් (රු:6,054,261,000/=*
2009 
රුපියල් හයසිය තිස්හතර කෝටි අසූනව ලක්ෂයක් (රු:6,348,911,000/=*
2010 
රුපියල් හත්සිය හැටපන්කෝටි පනස්හතර ලක්ෂයක් (රු:7,655,465,000/*
2011 
රුපියල් පන්සිය හයකෝටි තිස්එක් ලක්ෂයක් (රු:5,063,176,000/=* 
2012 
පන්සිය අනූතුන්කෝටි හැටඑක්ලක්ෂයක් (රු:5,936,078,000/=* 

2013 
රුපියල් අටසිය විසිදෙකෝටි පනස්ලක්ෂයක් (රු:8,224,977,000/=* 
ජනාධිපතිගේ වියදම්වල විශේෂම තත්වය පවතින්නේ මෙම වසරේය. මුල් ඇස්තමේන්තුව රුපියල් අටසිය පනස්හත් කෝටියක් (රු:8,569,170,000/=* ය. එය පසුව සංශෝධනය කරමින් රුපියල් එක් දහස් පනස් කෝටිය (රු:10,499,103,000/=* දක්වා රුපියල් එකසිය අනූතුන් කෝටියකින් (රු:1,929,933,000/=* ඉහළ දමාගෙන තිබේ.  
උපුටා ගැනීම ලංකා ටා ගැනීම ලංකා

facbook


Contact Form

Name

Email *

Message *