follow

aaaa
aaaa

Monday, December 22, 2014


ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සහායත් මෛති‍ට

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා සදහන් කරයි

දෙමළ වැසියන්ගේ පොදු ගැටලු බොහෝමයකටම මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් විසඳුම් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔහු පවසා සිටී.

facbook


Contact Form

Name

Email *

Message *