follow

aaaa
aaaa

Monday, December 22, 2014

                          විශේෂ දැනුම් දීමයි.

හෙට දිනයේ (23)පැවැත්වීමට යන තැපැල් ජන්දය වෙනුවෙන් රාජ්‍ය සේවකයන් මුලා කිරීමේ වැඩපිලිවෙලක් දියත් වන බවට අපට දැනගැනීමට ලැබී ඇත,
විශේෂයෙන් යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය ඉලක්ක කරගනිමින් යතුරු පැදි ලබා දෙන බව පවසමින් ඔවුන් නොමග යැවීමට
රජය කටයුතු කරමින් පවතින අතර, තැපැල් ජන්දය භාවිතා කිරීමේදී මහින්ද රාජපක්ෂ දිනවීමට කටයුතු කරන මෙන් සියළු රාජ්‍ය අංශ සේවකයන්ට බලපෑම්
කරන බවට දැන ගැනීමට ලැබී ඇත.

නිවාස සාදා ගැනීමට රු 500,00ක් හෝ යතුරු පැදි මිලදී ගැනීමට රු 500,00ක් ලබා ගැනීමට මෙවර ජන්දය මහින්ද රාජපක්ෂ වෙත ලබාදෙන මෙන් රාජ්‍ය ආයතන ඉහල නිලධාරීන් බලපෑම් කරන අතර, ත්‍රිවිධ හමුදාවේ ඉහල නිලධරීන් ද ඉහත ආකාරයේම දැනුම් දීමක් කර ඇති බවට අප වෙත තොරතුරු ලබාදුන් රාජ්‍ය නිලධාරීන් පවසා සිටී.. මහින්ද රාජපක්ෂගේ බලපෑම් හමුවේ, තමන්ගේ යුතුකම් කොටස ඉටුකිරීම වෙනුවෙන් නැගී සිටින සියළු ශ්‍රී ලාංකීය පුරවැසියන්ට අපගේ ගෞරවනීය ආචාරය පුදකර සිටුමු. කිසිදු බලපෑමකට යටත් නොවී, තාවකාලික මුදල් අවශ්‍යතා වෙනුවෙන් තමන්ගේ චන්ද අයිතිය පාවා නොදීමට තීරණය කල ලාංකා මාතාවගේ සුජාත දූ පුතුන්ට උපහාරයක් ලෙස මෙය හැමෝටම පේන්න ශෙයාර් කරන්න.. ලයික් කර අන් අයව දැනුවත් කරන්න...

facbook


Contact Form

Name

Email *

Message *