මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුතුයි මාධ්‍යක ප්‍රධාන කාර්යභාර්ය ජනතාවට ගමන් කළ යුතු දිසාන්තය වෙනුවෙන් මගපෙන්වීම ඒ සදහා මාධ්‍ය බොහෝ පෑහැදිලි අරමුණක් සහිතව නිසි වැඩපිලිවෙලක් ඇතිව මෙහෙවීම අත්‍යවශ්‍ය වනවා විශේෂයෙන්ම ප්රජාතන්ත්රවාදි රටක කිසියම් මාධ්‍ය ආයතනයක් මද්යස්තව රටේ සිදුවන හොර මැරකම් දූෂණ පිලිබදව ඒ ආකාරයෙන් වාර්ථා කිරිම වැදගත් එසේ නොමැතිව ව්යාස්ඨාදායක බලය විධායක බලය සහා අධිකරණ බලය සතු රටේ ජන්ද දායකයන්හට තම ජන්ද අයිතිය පාවිච්චි කරන්නේ කෙසේද කියා යන පිලිබදව හරිහාකාරයෙන් තීන්දු තීරණ ගැනිමට අපහසු තත්වයක් ඇතිවීමේ අවදානම මතුවෙනවා අද ඉතාලියේ පාඨක කරගත් ශ්‍රී ටීවී ආයතනය මහින්ද රාජපක්ෂගේ පොදු වැසිකිලිය බවට පත්වී තිබේ ඉතාලියේ තානාපති කාර්යාලය සමග එක්වී මහින්ද රාජපක්ෂ ඒකාදිපති පාලනයේ තුන ශක්තිමත් කිරිමට ශ්‍රී ටීවී ආයතනය බොහෝ ප්රචාරකත්මක වැඩසටහන් කරමින් සිටි
ඔහුන්ගේ බොහෝ වැඩසටහන් වල අන්තර්ගතය විග්‍රා කළොත් ඉතාමත් පැහැදිලි පෙනියන කාරණයක් නම් ශ්‍රී ටීවී වැඩසටහන් වල ජනතාවට යථාර්තවාදිව පෙන්වාදීම වෙනූවට හුදෙක් ජනතාව හැගිම්බර කර එහි අවසාන වාසිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ලබාදීමට යනු ශ්‍රී ටීවී උත්සහය ඒ වගේම යුද්දය කුරිරු ලෙස විකිණිමට ශ්‍රී ටීවී ආයතනය මගින් සිදුකරනු ලබයි විශේෂයෙන්ම මොහුන් විසින් පසුගිය දිනවල ජිනිවා පැවති මානවහිමිකම් සමළුවේදි වාර්ථා කලේ ඉතාමත් අශිස්ට සම්පන්න ආකාරයට ඒ කුමක් නිසාද ඕනෑම ප්‍රශ්ණයකට දෙපැත්තක් ඇත නමුත් ඔහුන් සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ ආරක්ෂා කරගැනිමේ ස්ථාවරයේ තමයි කටයුතු කරනු ලැබුවේ විශේෂයෙන්ම මෙම නාලිකාවේ විකාශයවන වැඩසටහන් සම්පාදකයන් දිහා නිරික්ෂණය කලොහොත් ඔහුන්ගේ වැඩසටන් අන්තර්ගතය නැරඹුවොත් ඉතාමත් පැහැදිලි ලෙස පෙනියන කරුණ යනු මොහුන්හට කිසියම් ප්‍රශ්ණයකදි දේශපාලනික ආර්ථික හා නෛතික තත්වය පිලිබදව ගැඹුරු විග්රායක් නොමැත
ශ්‍රී ටීවී නාළිකාව හුදෙක් එහෙට මෙහෙට පාවිච්චි කරමින් ජනතාවගේ හැගිම් ඇවිස්සිම යනු ශ්‍රී ටීවී ප්‍රධාන කාර්යභාර්ය වී තිබෙන්නේ මේ නිශ්විඨ මොහොතෙදි මහින්ද රාජපක්ෂ ආන්ඩුව මගින් රටේ ජනතාවගේ මොලය සෝදන ක්රීයාව සදහා විශේෂ මාධ්‍ය ආයතන යොදා ගනිමින් තිබෙනවා ශ්‍රී ටීවී ප්‍රධානියා තුෂාර කුරේරා නොම්බර එකේ කුපාඩියෙක් සමග ඩිලාන් පෙරේරා එක්වී මෙරට විදේශ ශ්‍රමිකයන්ගේ කඩේ යැවිමේ බරපතල ක්‍රියාව සිදු කරමින් යයි ඉතාලියේ මේ වෙනකොට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මූණදී තිබෙන ඉතාම දුක්බර අපහසුතා තත්වය පීඩාකාරි තත්වය සම්බන්දයෙන් කිසිදු වචනයක් කතා නොකරන ශ්‍රී ටීවී ආයතනය කොන්දේසි විරහිතව මහින්ද රාජපක්ෂ ආරක්ෂා කිරිම සදහා කටයුතු කරමින් සිටි
ඒ සදහා ශ්‍රී ටීවී නාලිකාව යුද්දය යන නාමය විකිණිමට එරෙහිව මෙවැනි තුට්ටු දෙකේ මාධ්‍ය ආයතන සමස්ථ සමාජයම විනාශ කරන බරපතල විෂබීජයක් ඒ වගේම ශ්‍රී ටීවී ආයතනය ප්‍රධානියා වන තුෂාර කුරේරාට බරපතල චෝදනාවක් ඇත තම මාධ්‍ය ආයතනයේ සේවකයහට වැටුප් ගෙවීම පැහැර හැරිම සම්බන්දයෙන් අවම ප්රමතියෙන්වත් එම සේවකයන්හට නොසලකනවා යැයි කියන චෝදනාව එම නිසා මෙවැනි මාධ්‍ය මාෆියාවට එරෙහිව අපි සියළු දෙනා නැගිසිටිමේ අවශ්‍යතාවය අප මේ අවස්ථාවේදි ඔබට සිහිපත් කරන්නෙමු ඔටු ගැහැණි දීලා ගැහි ගැහි ගැනිම වෙනුවට පැහැදිලි අරමුණක් තිබෙන දක්ෂ නායකයන් අප අපේ නායකයන් ලෙස තෝරා ගනිමු අරගලයෙන් තොර ජයක්ග්‍රාණයක් නොමැති බව සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා ඔබ සැමට ජය.
ඩී එම් තුෂාර ජයරත්න
follow
aaaaaaaa
Monday, December 22, 2014
facbook
Contact Form
FEEDJIT
Popular Posts
-
මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුතුයි මාධ්‍යක ප්‍රධාන කාර්යභාර්ය ජනතාවට ගමන් කළ යුතු දිසාන්තය වෙනුවෙන් මගපෙන්වීම ඒ සදහා මාධ්...
-
වයඹ පළාත් සභා මන්ත්‍රී ( එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ස...
-
පැල්මඩුල්ල ප්‍රදේශයේ දැන් පැවැත්වෙන රැස්වීමට මැර ප්‍රහාරයක් එල්ල වූ බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත...
-
වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමිකයන් විපක්ෂ ක්‍රියාකාරින්හට තර්ජන හා ගර්ජන සිදුකිරිමට පටන් ගෙන ඇතැයි මිලානෝ නුවර උපුටා දක්ව...
-
ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් ව...
-
වෛද්‍ය ක්ෂේත්රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්රජාතන්ත්රවාදී පක්ෂය...
-
පරාජයෙන් වියරු වැටුණු රා’ක්ෂ සුනඛයින්ගේ නිවට - බියගුළු කි්රයාවක්....... අද (25) රාත්‍රී 8.30 ට පමණ මාතර හක්මන පාරේ පිහිටි මාතර දිස්ති්ර...
-
කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට... ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහ...
-
කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන කතාව යසට ඔප්පු කරන්නට සමන්මලී සකලසූරිය අක්කා සමත් විය. අක්කාට "රහ වහ වී වහ...

Archive
-
▼
2014
(70)
-
▼
December
(70)
- dj-sp-remix
- පරාජයෙන් වියරු වැටුණු රා’ක්ෂ සුනඛයින්ගේ නිවට - බි...
- කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට
- එරාවුර්හි සිත්තන්ඩියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන...
- සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව
- රටක අධිවේගි මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි
- Predictions for 2015 - http://goo.gl/ZixbGI
- මුතුහෙට්ටිගමට වරෙන්තු - ආරක්ෂකයින් තිදෙනාට ඇප
- මෛත්‍රී, රනිල් විශේෂ මාධ්‍ය හමුවක (VIDEO)
- මගේ ඇහෙනුත් කඳුළු බිංදුවක් වැටුනා
- කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන ...
- මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘති...
- තරුණ පරපුර මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධයි - “අලුත...
- සුභාශිංසන පණිවුඩය රනිල් වික්‍රමසිංහ
- ආදරණිය රාජ්‍ය සේවකයින් නැවතත් වරක් මුලා කරලා. 50...
- ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම
- මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ පිංකමක්
- ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට
- තිස්ස අත්තනායකට මෛත්‍රීගෙන් නඩු
- නැගෙනහිර සභානායක මෛත්‍රී ට
- K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලට දඩුවම් දෙනු…
- හමුදා බලය යොදා පරාජය යටපත් කිරීමේ රාජපක්ෂගේ කුමන්ත...
- විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් වැඩිහරියක්ම මහින්ද රාජ...
- මහින්ද රාජපක්ෂගේ ඔටුන්න කුමරු පුත් නාමල් රාජපක්ෂ
- අද තැපැල් ඡන්ද සළකුණු කිරීමේ ප්‍රතිශතය සියයට 70 ක්.
- රහසිගත ගිවිසුමක් නෑ. තිස්ස පෙන්නුවේ ව්‍යාජ ලියවිල්...
- රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකුගෙන් පිල් මාරුවක්.
- වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමික...
- මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුත...
- කල ගුණ සලකන්න කියල අපිත් ගියපාර දුන්න තමයි. එ...
- වඳුරඹ රැස්වීම් භූමියේ ගිනි තැබීම සම්බන්ධයෙන් අව...
- කොටියා කව්ද..? ඇමැති සුසිල් කොටි සමග හෙලුවෙන්..!!
- රාජපක්ෂලාගේ චීන කොමිස් ගැහිල්ල ...
- පොලොව ඉඹින මහින්ද දැක රණවිරුවෝ හූ කි...
- මෙන්න අප වෙත ලැබුණු පුවතක් ප...
- Janitha Kumara (FB
- No title
- බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන්
- විශේෂ දැනුම් දීමයි.හෙට...
- මෛත්‍රීට ඡන්දෙ දෙන්නැයි ආනන්දසංගරී කියයි ...
- ඇමැති සමඟ 70ක් මෛත්‍රී...
- පොලීසියෙන් සිසුන්ට ප්‍රහාරයක්
- ගණිකා මඩම් පිටුපස සුමේධා
- දකුණේ ධීවර ඇමති කොරියානු රැකියා මගඩියක
- පුළුවන් නම් වත්කම් - බැරකම් හෙළිකරන්න......
- මහින්දගේ කටවුට් රැකීමට පොලිසියේ 9000 ක් රටපුරා...
- රත්නසිරි වික්‍රමනායක මෛත්‍රී ට..
- විමල්ගෙ එකක් සහ මහින්...
- ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී දැවැ...
- ජනාධිපතිගේ වියදම්වල විශේෂම තත්වය පවතින්නේ මෙම වසරේ...
- ලංකා නැගූ ප්‍රශ්ණය - ඔබ වාද පිටියේදී කළ වැඬේ ...
- පරාජය අභිමුව වියරු වැටීම”ජනවාරි 08 වැනිදායින්...
- විධායකයා, ඉහගෙන කනහැටි මහින්ද රාජපක්ෂ විසින් කැ...
- සිරකරුවන් පවා යොදාගත් මහින්දගේ ඡුන්ද ගේමආඳා මාළු...
- රිෂාඩ් බදුර්දීන් සමග මන්ත්‍රීවරුන් 76 ක් විපක්ෂය...
- ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සහායත් මෛතිටපොද...
- පැරැුදුනු ජනාධිපති බලය අත්හැරියේ නැත්නම් ති‍්‍ර...
- රටේ ජනතාව රවටා.. තමනු...
- මුස්ලිම් කොංග්‍රසයේ සහාය මෛත්රීපාලටමුස්ලිම් ක...
- ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී දැ...
- http://dinushaarea.blogspot.com
- රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලින් පාලකය...
- රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලින් පාලකය...
-
▼
December
(70)