follow

aaaa
aaaa

Monday, December 22, 2014

                            විමල්ගෙ එකක් සහ මහින්දගෙ තුනක් ගැලෙවයි
වලපනේ ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරසේන, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත කුලරත්න, හික්කඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥානදාස සිල්වා, ජාතික නිදහස් පෙරමුණේ රත්ගම සංවිධායක අසේල කෝසල රංගනාත් කොස්ගොඩ ඡන්ද රැස්වීමකදී අද 17 දා විපක්ෂයට එක්විය.
මෙම ඉවත් වීම සම්බන්ධයෙන් වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් කුමාර මහතා ප්‍රකාශ කලේ ඇතැමුන් මෙම ආණ්ඩුවට එක්වන්නේ මුදල් වලට බවයි. ඒ් හැර ඔවුන්ට වෙනත් කිසිදු හේතුවක් නොමැති බවත් තමන් ඉවත්විමට හේතුව වංචා දූෂණ වලට අමතරව රට තුල පවතින හිතුවක්කාරී පාලනය බවද ඔහු පැවසීය.

facbook


Contact Form

Name

Email *

Message *