...
follow
aaaaaaaa
Wednesday, December 31, 2014
Thursday, December 25, 2014

පරාජයෙන් වියරු වැටුණු රා’ක්ෂ සුනඛයින්ගේ නිවට - බියගුළු කි්රයාවක්.......
අද (25) රාත්‍රී 8.30 ට පමණ මාතර හක්මන පාරේ පිහිටි මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතාගේ කාර්යාල අසලට පැමිණි සන්නද්ධ මැර පිරිසක් විසින් එහි සවි කර තිබූ නාම පුවරු සහිත තොරණ කඩා විනාශ කර දමා ඇත.
එසේම, එහි ප්‍රවේශ මාර්ගය දෙපස සවිකර තිබූ කොඩි කණු...
කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට

කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට...
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසයේ උප නායක එම්. උදය කුමාර මහතා තීරණය කර තිබෙනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැත්වුණු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්. කෙසේවෙතත් කොටගල...

එරාවුර්හි සිත්තන්ඩියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කාර්යාලයට අද (25) අලුයම වෙඩි තබා අලාභහානි කැර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කැර ඇත.
නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ ටී එම් වී පී පක්ෂයේ බව කියන පිරිසක් එම කාර්යාලයට පහරදී ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ....
සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව

සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව සිටින සංජේ දත්ට සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව නිවසට යාමට අවසර ලබාදී තිබෙනවා. සිය නිවස වෙත යාමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම කාලය තුළදී තමාගේ බර කිලෝග්‍රෑම් 18 කින් අඩු වී ඇති බවයි. වසර 05 ක සිරදඬුවමක් නියම වී සිටින සංජේ දත් මේ වනවිට මාස 18 ක ආසන්න කාලයක් බන්ධනාගාරයේ සිටිනවා....
රටක අධිවේගි මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි

රටක අධිවේගි මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි වුණාම ඒ රටට ආයෝජන ගලා එනවා. ඒත් කනගාටුවට කාරණය අපේ රටට එහෙම එන ආයෝජනයක් නැති කමයි....මේ පාරවල් වල දුවන වාහන කුලියෙන් අඩුම ගාණේ ගත්තු ණය වල පොලියවත් ගෙවන්න බැ..ඒකනිසා මේක රටට මහ බරක්...
තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් නෝමැතිව කරන ලද ව්‍යාපෘති නිසා අනිවාර්නේම දූෂණ වංචා මහාපරිමානයෙන් සිදුවෙලා තියෙනවා කියන...
Wednesday, December 24, 2014
Predictions for 2015 - http://goo.gl/ZixbGI

div no-repeat="" style="background:
5,720,185 Votes
47.43 %
6,340,200 Votes
52.57%
වෙබ් siteපිටුව http://goo.gl/ZixbGI
...
මුතුහෙට්ටිගමට වරෙන්තු - ආරක්ෂකයින් තිදෙනාට ඇප

සුළු අපනයන භෝග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ ඔහුගේ රියදුරු මෙත්සිරි චාමින්ද යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරමින් බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා අද (24) වරෙන්තු නිකුත් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයාට උසාවියේ පෙනී සිටින ලෙස නොසීති නිකුත්කරන ලෙස පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන්...
මෛත්‍රී, රනිල් විශේෂ මාධ්‍ය හමුවක (VIDEO)
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේවන විට පැවැත්වේ.
“ස්ථාවර සංකල්ප සහිත ව්‍යාපාරික පරිසරයක්“ මැයෙන් විශේෂ ව්‍යාපාරික හමුවක් පැවත්වේ.
එහි සජීව විකාශය පහතින් නරඹන...
මගේ ඇහෙනුත් කඳුළු බිංදුවක් වැටුනා

මගේ ඇහෙනුත් කඳුළු බිංදුවක් වැටුනා, ජගත් චමිල..... ඒ උඹට වගේ මුදලට පෙනී ඉඳලා, රණවිරුවන් විකුණගෙන කන දැන්වීමෙදි වගේ ග්ලිසරින් කඳුලක් නොවෙයි මචං... රට බේරගත්ත අපේ රණවිරුවන් ලවා දේශපාලන පෝස්ටර් අලවනව දැකල මම සංවේදී වුණු නිසා....&nb...
කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන කතාව

කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන කතාව යසට ඔප්පු කරන්නට සමන්මලී සකලසූරිය අක්කා සමත් විය.අක්කාට "රහ වහ වී වහ රහ වී" ඇති බැව් පෙනේ.70 දශකයේදී තාත්තාව අතින් අල්ලා දේශපාලන ලෝකයට ගෙන ආවේ කවුදැයි අක්කාට පරණ ඇල්බම් පෙරලුවොතින් බලා ගන්නට පුළුවන් ය.ඊට පසු කාලයේ අක්කා පුංචි සන්දියේ චන්ද්‍රිකා මැතිණියගේ තුරුළේ හුරතල් උන හැටිද...

මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘතිය රජ කරන රට විනාශ කරන රටේ ජනතාවගේ අනාගතය බලාපොරොත්තු බිල්ලට දීල රටම ණය කරල රටටම බදු බර පටවල රට විනාස කරන පුද්ගලයෙක් එක්ක එකතු වෙනවට වඩා හොඳයි ජීවිතේ හානි කරගන්න එක කියලයි මම හිතන්නේ. එක හන්දා මම ජනතාවට ආදරයෙන් කියනවා මම ගැන විශ්වාසය තියන්න මම කවදාවත් මේ දුෂිත පාලකයාට එරෙහිව ගෙනියන සටන අතහරින්නේ...
තරුණ පරපුර මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධයි - “අලුත් පරපුර

තරුණ පරපුර මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධයි - “අලුත් පරපුර”
දෙවන සංස්කරණය -
කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්ධන, ඉන්ද්‍රචාප ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු කලාකරුවන් විශාල පිරිසකගෙන් සමන්විත “අලුත් පරපුර” සංවිධානය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවක් අද (23) පිටකෝට්ටේ සෝලීස් ශාලාවේදී පැවැත්වින.
එහිදී අදහස් දැක්වූ...
සුභාශිංසන පණිවුඩය රනිල් වික්‍රමසිංහ

සුභාශිංසන පණිවුඩයතම බලය හා අධිකාරීත්වය රැක ගැනීම සඳහා තමාට එරෙහි වෙතැයි සිතන සකල විධ බලවේග මුලිනුපුටා දමන්නට බලවත්හූ ක්‍රියා කරන අවස්ථා ඈත ඉතිහාසයේ සිට අද දක්වාම අප අසා - කියවා - දැක – විඳ ඇත්තෙමු. යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ අවස්ථාව ද එවැනි යුගයකි. හෙරොද් රජ බෙත්ලෙහෙම හා අවට ප්‍රදේශයන්හි සිටි âවුරුදු හා ඊට අඩු සියළුම පිරිමි...

ආදරණිය රාජ්‍ය සේවකයින් නැවතත් වරක් මුලා කරලා. 50,000 අමතරව තව අවුරුදු 5ක්
තමුන්නාන්සෙලාගෙ වැටුප කප්පාදු කරනවා.” — සජිත් ප්‍රේමදාස ...
Tuesday, December 23, 2014
ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම
ආණමඩුවේ ආඬිගම හා පල්ලම සේරු කැලේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයක් කඩා විනාශකැර ඇතැයි පොලිසියට පැමිණිලි කැර ති...
මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ පිංකමක්

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය පතා 22 වැනි ඉරු දින උතුරු ලන්ඩනයේදී විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්විණි.
අද ශ්‍රී ලංකාවට අවශ්‍ය යහ පාලනය උදාකිරීම සදහා ජන හිතකාමී නායකත්වයක් පත්කිරීමේ වැදගත්කම එකසත් රාජධානියේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට අවබෝධ කරවීම සඳහා කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ...
ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට

white; font-family: 'Malithi Web', arial; font-size: 18px; line-height: 28.7999992370605px;">පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන ජාතික සඟ සමුළුව ‘දැයම එකතු වෙමු මෛත්‍රී පාරමිතාවට‘ මැයෙන් අද (24) කොළඹ හයිඩ් පිටියේ දී පැවැතිවිණි.
...
තිස්ස අත්තනායකට මෛත්‍රීගෙන් නඩු

තිස්ස අත්තනායකට මෛත්‍රීගෙන් නඩු
අමාත්‍ය තිස්ස අත්තනායක මහතා ඊයේ කළ ප්‍රකාශය පිළිබඳ තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (22) ශ්‍රිලංනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සහ සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එජාපය...
නැගෙනහිර සභානායක මෛත්‍රී ට

නැගෙනහිර සභානායක මෛත්‍රී ට
නැගෙනහිර පළාත් සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී හා එම පළාත් සභාවේ සභානායක ප්‍රියන්ත පතිරණ මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කිරීම සදහා විපක්ෂයට එක්වීමට තීරණය කර අැත..
නැගෙනහිර පළාත් සභාව තුල ආණ්ඩුව නියෝජනය කල සමස්ත ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු ද එම පක්ෂයේ...
K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලට දඩුවම් දෙනු…

K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලට දඩුවම් දෙනු… (K.P ට සැප දෙන රාජපක්ෂ කොටි හුරතලය – 2 කොටස)
කොටි හුරතල් කරන සැබෑ දේශද්‍රෝහීන් කවුරුන්ද යන්න ලෝකයට හෙළිදරව් කිරීම – K.P ට සැප දෙන රාජපක්ෂ කොටි හුරතලය – දෙවන කොටසේ අරමුණයි.
ජාත්‍යන්තර මානුෂවාදී නීති රීති වලට වලට අනුව ත්‍රස්තවාදියෙකුට රැකවරණය දීම උදව් උපකාර කිරීම හා ඔහුව නීතිය...
හමුදා බලය යොදා පරාජය යටපත් කිරීමේ රාජපක්ෂගේ කුමන්ත්‍රණය හෙළිවේ

හමුදා බලය යොදා පරාජය යටපත් කිරීමේ රාජපක්ෂගේ කුමන්ත්‍රණය හෙළිවේ! ස්ථාන 14 කින් කොළඹ නගරය වටකිරීමේ සැලැස්ම මෙන්න ExclusiveGota's planපරාජයෙන් වියරු වැටී සිටින මහින්ද රාජපක්ෂ ජනවාරි 9 වැනිදා කෙසේ හෝ බලය ඇල්ලීමේ නින්දිත කුමන්ත්රණයක නිරත වන බව අනාවරණය වේ. මෙය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීමෙන් පසු කෙසේ හෝ බලය ඇල්ලීමේ අවසන් සැලසුම...
විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් වැඩිහරියක්ම මහින්ද රාජපක්ෂහට කඩේ යනු ලබන්නේ ඉතාලියේ

විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් වැඩිහරියක්ම මහින්ද රාජපක්ෂහට කඩේ යනු ලබන්නේ ඉතාලියේ එය ඔබ සියළු දෙනා දන්නා කාරණයක් විශේෂයෙන්ම නාවලගේ බැනට් කුරේ තමයි දැනට ඉතාලියේ සිටින තානාපතිවරයා ඊටපෙර සිටි කොළඹ අළුත් කඩේ යකා හැටියට ප්‍රසිද්ද හේමන්ත වර්ණකුලසූරිය මේ සියළු දෙනා කොන්දේසි විරහිතව තම රාජකාරිය පසකින් තබා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගිය පුද්ගලයෝ...
මහින්ද රාජපක්ෂගේ ඔටුන්න කුමරු පුත් නාමල් රාජපක්ෂ

මහින්ද රාජපක්ෂගේ ඔටුන්න කුමරු පුත් නාමල් රාජපක්ෂ, විසින් දිවයිනේ සිටින නමගිය අපරාධකරුවන් ජනධිපතිවරණයේ මැරක්‍රියා ක්‍රියාවන් සදහා යොදා ගැනිමට තීරණය කර ඇතැයි වාර්ථාවෙයි අප ඔබට මීට පෙරද කෙටි ලිපියකින් මෙය අනාවරණය කලාය අද උදැසැන පමණ නාමල් රාජපක්ෂ හා ගම්පහ භීෂකයා ලෙස හැදින්වන සරණ ගුණවර්ධන මහර බන්දනාගාරය වෙත ගොස් වේයන්ගොඩ සමරේ නැමැත්තාව බන්දනාගාර...
අද තැපැල් ඡන්ද සළකුණු කිරීමේ ප්‍රතිශතය සියයට 70 ක්.
ජනාධිපතිවරණයේ අද ආරම්භ කෙරුණු තැපැල් ජන්ද විමසීමේ කටයුතු සාමකාමී අන්දමින් සිදු කෙරුණු බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස සඳහන් කළා. අද (23) පෙරවරු 8.30ට ඇරඹි තැපැල් ජන්ද විමසීමේ කටයුතු පස්වරු 4.15ට අවසන් කෙරුණා. මෙවර තැපැල් ජන්ද භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති රජයේ සේවකයන් සංඛ්‍යාව 5 ලක්ෂ 41 දහස් 432 ක්.අද දිනයේ තැපැල් ජන්ද සලකුණු කිරීමේ ප්‍රතිශතය සියයට 70ක මට්ටමක පැවති බවයි මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කළේ. පැෆ්රල් සංවිධානයේ...
රහසිගත ගිවිසුමක් නෑ. තිස්ස පෙන්නුවේ ව්‍යාජ ලියවිල්ලක්. රනිල් පොලිස්පතිට ලියයි.
රාජ්‍ය සේවය කප්පාදු කිරිම සම්බන්ධයෙන් රහසිගත ගිවිසුමක් අත්සන් කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක ඊයේ (22) සිදුකළ ප්‍රකාශය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද ප්‍රතික්ෂේප කළා. කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් කියා සිටියේ ඔහු ඉදිරිපත් කළ ගිවිසුම ව්‍යාජ එකක් බවයි. ඊට ව්‍යාජ අත්සන් යෙදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා තමන් අද දිනයේදී පොලිස්පතිවරයා ලිපියකින් දැනුවත්...
රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකුගෙන් පිල් මාරුවක්.

ජනාධිපතිවරණය ආසන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේද ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
ජනාධිපතිවරණයට ආසන්න දින කිහිපයේ රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකු මෙලෙස පිල් මාරුවක් සඳහා සුදානම් වන බව විස්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේද ප්‍රබල කි‍්‍රයාකාරින් රැසක් ආණ්ඩුවට සම්බන්ධකර...
Monday, December 22, 2014

වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමිකයන් විපක්ෂ ක්‍රියාකාරින්හට තර්ජන හා ගර්ජන සිදුකිරිමට පටන් ගෙන ඇතැයි මිලානෝ නුවර උපුටා දක්වන විපක්ෂ ක්‍රියාකාරින් පවසයි ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්රවාදි පක්ෂයේ ක්‍රියා කාරින්හට තර්ජනයට මූණදීමට සිදුව තිබේ මරාගේ අනුගාමිකයන් දැඩිලෙස තර්ජනය කර ඇත්තේ ජෙනරාල් සරත්...

මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුතුයි මාධ්‍යක ප්‍රධාන කාර්යභාර්ය ජනතාවට ගමන් කළ යුතු දිසාන්තය වෙනුවෙන් මගපෙන්වීම ඒ සදහා මාධ්‍ය බොහෝ පෑහැදිලි අරමුණක් සහිතව නිසි වැඩපිලිවෙලක් ඇතිව මෙහෙවීම අත්‍යවශ්‍ය වනවා විශේෂයෙන්ම ප්රජාතන්ත්රවාදි රටක කිසියම් මාධ්‍ය ආයතනයක් මද්යස්තව රටේ සිදුවන හොර මැරකම් දූෂණ පිලිබදව ඒ ආකාරයෙන් වාර්ථා කිරිම...

කල ගුණ සලකන්න කියල අපිත් ගියපාර දුන්න තමයි. එත් ඒ දක්වපු කලගුණයට කෙලෙහිගුණ ලැබුනේ කාටද? ඒකට කෙලෙහිගුණ ලැබුනේ කුඩු කාරයන්ට, එතනෝල් කාරයන්ට, කැසිනෝ කාරයන්ට, කොමිස් කාරයන්ට KP ලට,. අපි තාම අපේ දුවා දරුවන්ට ඉස්කෝල පොත් ටික, අඳින්න ඇඳුමක් අරන් දීගන්න බැරුව හරියට තුන් වේල කන්න දීගන්න බැරුව දහ අතේ හූල්ලනව. යුද්දය විකුණගන මේ රට සුරගන කන එක සහගහන...
වඳුරඹ රැස්වීම් භූමියේ ගිනි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් තුන් දෙනා තමාගේ අත්අඩංගුවේ සිටියදී ප්‍රදේශයේ දේශපාලනඥයකු විසින් පැහැර ගන්නා ලද බවත්, දැන් තමා මුහුණ දී ඇති තත්වය ‘කෙසෙල් කැනක් කපා ගත් සොරකු අල්ලා ගත් අවස්ථාවක සොරාට නොව පිහියට එරෙහිව නඩු දැමීමට සමාන තත්වයක්’ වන බවත් පොලිස් පරීක්ෂක පනංගල ලියනගේ කීර්ති සිංහ පවසයි.https://www.facebook.com/video.php?v=425932334231187&set=vb.103678496456574&type=2&theat...
facbook
Contact Form
FEEDJIT
Popular Posts
-
මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුතුයි මාධ්‍යක ප්‍රධාන කාර්යභාර්ය ජනතාවට ගමන් කළ යුතු දිසාන්තය වෙනුවෙන් මගපෙන්වීම ඒ සදහා මාධ්...
-
වයඹ පළාත් සභා මන්ත්‍රී ( එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ස...
-
පැල්මඩුල්ල ප්‍රදේශයේ දැන් පැවැත්වෙන රැස්වීමට මැර ප්‍රහාරයක් එල්ල වූ බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත...
-
වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමිකයන් විපක්ෂ ක්‍රියාකාරින්හට තර්ජන හා ගර්ජන සිදුකිරිමට පටන් ගෙන ඇතැයි මිලානෝ නුවර උපුටා දක්ව...
-
ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් ව...
-
වෛද්‍ය ක්ෂේත්රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්රජාතන්ත්රවාදී පක්ෂය...
-
පරාජයෙන් වියරු වැටුණු රා’ක්ෂ සුනඛයින්ගේ නිවට - බියගුළු කි්රයාවක්....... අද (25) රාත්‍රී 8.30 ට පමණ මාතර හක්මන පාරේ පිහිටි මාතර දිස්ති්ර...
-
කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට... ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහ...
-
කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන කතාව යසට ඔප්පු කරන්නට සමන්මලී සකලසූරිය අක්කා සමත් විය. අක්කාට "රහ වහ වී වහ...

Archive
-
▼
2014
(70)
-
▼
December
(70)
- dj-sp-remix
- පරාජයෙන් වියරු වැටුණු රා’ක්ෂ සුනඛයින්ගේ නිවට - බි...
- කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට
- එරාවුර්හි සිත්තන්ඩියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන...
- සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව
- රටක අධිවේගි මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි
- Predictions for 2015 - http://goo.gl/ZixbGI
- මුතුහෙට්ටිගමට වරෙන්තු - ආරක්ෂකයින් තිදෙනාට ඇප
- මෛත්‍රී, රනිල් විශේෂ මාධ්‍ය හමුවක (VIDEO)
- මගේ ඇහෙනුත් කඳුළු බිංදුවක් වැටුනා
- කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන ...
- මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘති...
- තරුණ පරපුර මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධයි - “අලුත...
- සුභාශිංසන පණිවුඩය රනිල් වික්‍රමසිංහ
- ආදරණිය රාජ්‍ය සේවකයින් නැවතත් වරක් මුලා කරලා. 50...
- ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම
- මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ පිංකමක්
- ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට
- තිස්ස අත්තනායකට මෛත්‍රීගෙන් නඩු
- නැගෙනහිර සභානායක මෛත්‍රී ට
- K.P වහාම නීතිය හමුවට ගෙන එනු… අපරාධ වලට දඩුවම් දෙනු…
- හමුදා බලය යොදා පරාජය යටපත් කිරීමේ රාජපක්ෂගේ කුමන්ත...
- විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් වැඩිහරියක්ම මහින්ද රාජ...
- මහින්ද රාජපක්ෂගේ ඔටුන්න කුමරු පුත් නාමල් රාජපක්ෂ
- අද තැපැල් ඡන්ද සළකුණු කිරීමේ ප්‍රතිශතය සියයට 70 ක්.
- රහසිගත ගිවිසුමක් නෑ. තිස්ස පෙන්නුවේ ව්‍යාජ ලියවිල්...
- රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකුගෙන් පිල් මාරුවක්.
- වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමික...
- මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුත...
- කල ගුණ සලකන්න කියල අපිත් ගියපාර දුන්න තමයි. එ...
- වඳුරඹ රැස්වීම් භූමියේ ගිනි තැබීම සම්බන්ධයෙන් අව...
- කොටියා කව්ද..? ඇමැති සුසිල් කොටි සමග හෙලුවෙන්..!!
- රාජපක්ෂලාගේ චීන කොමිස් ගැහිල්ල ...
- පොලොව ඉඹින මහින්ද දැක රණවිරුවෝ හූ කි...
- මෙන්න අප වෙත ලැබුණු පුවතක් ප...
- Janitha Kumara (FB
- No title
- බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන්
- විශේෂ දැනුම් දීමයි.හෙට...
- මෛත්‍රීට ඡන්දෙ දෙන්නැයි ආනන්දසංගරී කියයි ...
- ඇමැති සමඟ 70ක් මෛත්‍රී...
- පොලීසියෙන් සිසුන්ට ප්‍රහාරයක්
- ගණිකා මඩම් පිටුපස සුමේධා
- දකුණේ ධීවර ඇමති කොරියානු රැකියා මගඩියක
- පුළුවන් නම් වත්කම් - බැරකම් හෙළිකරන්න......
- මහින්දගේ කටවුට් රැකීමට පොලිසියේ 9000 ක් රටපුරා...
- රත්නසිරි වික්‍රමනායක මෛත්‍රී ට..
- විමල්ගෙ එකක් සහ මහින්...
- ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී දැවැ...
- ජනාධිපතිගේ වියදම්වල විශේෂම තත්වය පවතින්නේ මෙම වසරේ...
- ලංකා නැගූ ප්‍රශ්ණය - ඔබ වාද පිටියේදී කළ වැඬේ ...
- පරාජය අභිමුව වියරු වැටීම”ජනවාරි 08 වැනිදායින්...
- විධායකයා, ඉහගෙන කනහැටි මහින්ද රාජපක්ෂ විසින් කැ...
- සිරකරුවන් පවා යොදාගත් මහින්දගේ ඡුන්ද ගේමආඳා මාළු...
- රිෂාඩ් බදුර්දීන් සමග මන්ත්‍රීවරුන් 76 ක් විපක්ෂය...
- ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සහායත් මෛතිටපොද...
- පැරැුදුනු ජනාධිපති බලය අත්හැරියේ නැත්නම් ති‍්‍ර...
- රටේ ජනතාව රවටා.. තමනු...
- මුස්ලිම් කොංග්‍රසයේ සහාය මෛත්රීපාලටමුස්ලිම් ක...
- ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී දැ...
- http://dinushaarea.blogspot.com
- රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලින් පාලකය...
- රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලින් පාලකය...
-
▼
December
(70)