follow
aaaaaaaa
Monday, December 22, 2014
රාජපක්ෂලාගේ චීන කොමිස් ගැහිල්ල මේ දිනවල ලංකාවේ තිරගත වන අලූත්ම චිත්‍රපටය වී ඇත්තේ රජහොරුයි. මේ කියන්නට යන්නේ චිත්‍රපටයේ රජහොරු ගැන නොව ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ සිටින රජහොරු ගැනය. රජිව් ශර්මාට අනුව ශ්‍රී ලංකාවේ සාරය උරා බොන රජහොරු බවට පත්වී ඇත්තේ රට පාලනය කරන රාජපක්ෂ පවුලය. රාජපක්ෂ පවුල විසින් චීන ව්‍යාපෘතිවලින් කොමිස් ගිලින ආකාරය රජීව් ශර්මා විසින් 2012 ඔක්තෝබර් මස 25 වෙනි දින www.southasiaanalysis.org/node/1022 නම් වෙබ් අඩවිය මගින් අනාවරණය කර ඇත. රජීව් ශර්මා අනාවරණය කරන ආකාරයට චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සෑම ආයෝජනයකින්ම රාජපක්ෂ පවුලට 10% – 15% ත් අතර කොමිස් මුදලක් හිමිවේ. 2015 වන විට පවුලට ලැබීමට ඇති ස්ථාවර කොමිස් මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.2 සිට 1.8 ත් අතර ප්‍රමාණයකි. මෙම කොමිස් ගිලගැනීම සඳහා වූ රාජපක්ෂ පවුලේ වෙනම සමාගමක් ගොඩනගාගෙන ඇත. ඒ ගේට්වේ ඉන්ඩ්‍රස්ට්‍රීස් නම් සමාගමකි. මෙම සමාගමේ සභාපතිවරයා වන්නේ ප්‍රභාත් නානායක්කාරය. මෙම ව්‍යාපාරයේ අනෙක් පාර්ශවකරුවා වන්නේ ඩිල්ෂාන් වික්‍රමසිංහය ඩිල්ෂාන් වික්‍රමසිංහ යනු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරෙකු වන නිශාන්ත වික්‍රමසිංහගේ පුතාය. නිශාන්ත වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති වරයාය. රාජපක්ෂ පවුලට අයත් මෙම ව්‍යාපාරයේ තවත් කොටස්කරවෙකු වී ඇත්තේ බන්දුල වීරවර්ධන නමැති පුද්ගයෙකි. බන්දුල වීරවර්ධන යනු ශ්‍රී ලංකාවේ ඉපිද බ්‍රිතාන්‍යයේ පුරවැසි භාවය ලබාගත් පුද්ගලයෙකි. ඩිල්ෂාන් හා ප්‍රභාත් යන දෙදෙනාට අයත් සමාගමක් ලෙස පිහිටුවා ඇති තවත් ආයතනයක් වන්නේ ඇසෙට් නෙට්වර්ක් පුද්ගලික සමාගම හා ඇසෙට් හෝල්ඩින් පුද්ගලික සමාගම යන සමාගම් දෙකය. ඇසෙට් හෝල්ඩින් සමාගම් මැදිහත්වීම මත සිදුකරන ත්‍රිකුණාමල වරාය හා ජැටිය ව්‍යාපෘතිය සඳහා බිලියන පහක මුදල් වැයකර ඇත. ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමද ඉහත ගනුදෙනුවට සම්බන්ධ කරගෙන ඇත. අක්කර 1200 ක් පුරා විහිදුන මෙම ව්‍යාපෘතිය ඩොලර් බිලියන 02 ආයෝජනයක් ලෙසද හැඳින්වේ. අදියර තුනකින් නිමකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඩොලර් මිලියන 700 ක මුදලක් ලබාගැනීමට 2011 පෙබරවාරි 23 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන ඇත. රජීව් ශර්මාගේ ලිපියට අනුව රාජපක්ෂලා විසින් ලොවපුරා ප්‍රබල සමාගම් සමග එක්ව ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත. ඉන් එකක් වන ඕස්ට්‍රේලියාවේ මිචෙල් සමාගමය. මෙම මූල්‍ය සමාගම මිචෙල් ගෘෘප් ඕස්ට්‍රේලියා සැල්වා කෝපරේෂන්, ඇසෙට් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් යන උප සමාගම් 04 කින් යුක්තය. මෙහි මුදල් ලබාගැනීමේ ප්‍රමුඛ කාර්ය කර ඇත්තේ ප්‍රභාත් නානායක්කාරය. ඒ රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය මතය. චීනය සමග මේ සැඟවුණු ගනුදෙනු ආරම්භ කර ඇත්තේ 2005 බන්දුල වීරවර්ධනගේ මාර්ගයෙනි. ආරම්භය චන්ද්‍රිකා ආණ්ඩුව තෙක් දිවයයි. එවකට චීන සමාගම් සමග කටයුතු කළ ශ්‍රී ලංකා නියෝජිතයා වූයේ බන්දුල වීරවර්ධනය. ඔහු ගනුදෙනු කළ සමාගම බහමා සෙල්වීර් ට්‍රේඩින් ලිමිටඩ්ය. මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමත් සමග මොහු චීන සමාගමක් සමග කෙලින්ම සම්බන්ධ වී ඇත. මොහුගේ නමින් චීන සබඳතා ගොඩනගා ගත්තද පසුව ඔහුට එම කාර්යයෙන් ඉවත්කොට එම කාර්ය සඳහා ප්‍රභාත් නමැත්තා පත්කොට ඇත. මොහු මෙම ව්‍යාපාර ඇරඹීමට පෙර ප්‍රභාත් නානායක්කාරට තිබී ඇති වත්කම් ප්‍රමාණය සේවකයන් 200 ක් සේවය කළ මවුටන් ජීන් නම් තේ වත්තය. මේ වන විට ගණනය කළ නොහැකි තරම් වත්කම් ප්‍රමාණයක් ප්‍රභාත් නානායක්කාර නමට ඇත. චීන ආයෝජන මත පාලම් හා මාර්ග ඉදිකිරීමේදීද ප්‍රධාන කොටස්කරුවන් බවට පත්වී ඇත්තේ ප්‍රභාත් හා ඩිල්ෂාන් සංයෝගයය.. රාජපක්ෂ පවුලේ සමාගම් හරහා රාජපක්ෂ පවුලට පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ චීන ව්‍යාපෘතිවලින් කොමිස් මුදල් ලැබී ඇත්තේ මේ ආකාරයෙනි. හම්බන්තොට වරායෙන් අමෙරිකානු ඩොලර් මිලියන 360 කි. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඩොලර් මිලියන 200 කි. මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 252 කි. හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 76.5 කි. ත්‍රිකුණාමලය වරාය ව්‍යාපෘතියෙන් කොමිස් කොපමණද යන්න සඳහන් කර නැත. ඒ අනුව 2005 – 2015 කාලය තුළ බිලියන 1.2 සිට බිලියන 1.8 ක් දක්වා වූ කොමිස් මුදලක් රාජපක්ෂ පවුලට ලැඛෙන්නේ චීන ආයෝජනවලින් පමණකි. ශර්මා සඳහන් කරන්නේ චීනය විසින් මේ ආකාරයෙන් රාජපක්ෂ පවුලට කොමිස් ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ තමන් සතුකර ගැනීමටය. කුරහන් සාටකගේ ග්‍රාමීය ආරෝපණයේ හයියෙන් බලයට ආ මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් හඳුන්වා ඇත්තේ සර්වපිත්තල පාලනයක් ලෙසය. ලැජ්ජාසහගත පවුල් පාලනයක් ගෙන යන මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් සමකර ඇත්තේ ලෝකයේ සිටි දූෂිතම පාලකයන් වන සුකර්තෝ, බූතෝ හා මුගාබේගේ පාලනයටය. පසුගිය කාලය තුළ මහින්ද රාජපක්ෂ විසින් ආශ්චර්ය ලෙස ශ්‍රී ලාංකිකයන්ට පෙන්නූයේ හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මොරගහකන්ද ව්‍යාපෘතිය, මත්තල ගුවන්තොටුපළ යන ව්‍යාපෘතිය. ශ්‍රී ලංකාවේ තවත් පරම්පරා ගණනක් ණය කාරයන් බවට පත්කරමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිවලින් 10% – 15% ත් අතර මුදලක් ගොස් ඇත්තේ රාජපක්ෂලාගේ සාක්කුවලටය. කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පැවැරුණේද චීනයටය. එයින් ලැබූ කොමිස් මුදල කොතෙක්ද යන්න ශර්මා විසින් අනාවරණය කර නැත. එම ලිපිය කටුනායක අධිවේගී මාර්ගය තැනීමට පෙර සකස්වූවක් බැවිනි. රටේ ජනාධිපතිවරයා ලෙස 2005 දී මහින්ද රාජපක්ෂට බලය ලබාදුන්නේ කප්පරක් බලාපොරොත්තු ඇතිවය. බලයට පත්වූ වහාම මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන ලද්දේ ආරක්ෂක ලේකම්වරයා ලෙස අමෙරිකාවේ සිටි තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ පත්කිරීමය. ඉන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හිස්වූ වහාම එම මන්ත්‍රීධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරන ලද්දේ තම සොහොයුරා වන බැසිල් රාජපක්ෂය. ඔහුගේ වැඩිමල් සොහොයුරා වන චමල් රාජපක්ෂ කථානායකාවරයා ලෙස පත්කරනු ලැබිණි කථානායකගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් මහා ඇමැතිවරයා ලෙස පත්කෙරිණ. ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගත්තේය. එම මැතිවරණයෙන්ම ඔහුගේ පවුලේ ඥාතියෙකු වන හේමාල් ගුණසේකරද පාර්ලිමේන්තුවට ගත්තේය. ඒ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ භාර්යව වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ සොහොයුරා වන අ. පො. ස. සාපෙළවත් සමත් නැත ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කෙරිණ. වර්තමානයේ ප්‍රධාන රාජ්‍ය ආයතන බොහෝමයක ප්‍රධාන තනතුරු දරන්නේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ය. ශ්‍රී ලාංකිකයන්ගේ හිස මත යෝධ ණය බරක් පටවමින් රාජපක්ෂලා රට ගිලින ආකාරය ශ්‍රී ලාංකිකයන්ට නොතේරුණාට විදේශිකයන්ට එය හොඳින් පෙනීගොස් ඇත. මාධ්‍යවේදී රජීව් ශර්මා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව රාජපක්ෂලාගේ මකර සෙවනැල්ලට හසුවී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂලාගේ සර්ව පිත්තල ලෝකයට රැවටී ඇති නිසාය. සටහන රවී ගමගේ
(WEB Lanka Real News)

ආබාධිත රණවිරුවන්ගේ සුභ සාධන කටයුතු සදහා ආධාර පිණිස පෙරේදා (20) වේයන්ගොඩ නයිවල සණස ශාලාවේදී ජනප්‍රිය විකට නාට්‍ය ශිල්පී විල්සන් ගුණරත්නගේ ‘චරිත අටක්' ප්‍රහසනාත්මක වේදිකා නාට්‍ය වේදිකාගත කොට ඇත.
මෙම නාට්‍ය නැරඹීම සදහා විශේෂ බලකායේ ආබාධිත සෙබළුන්, රාගම රණවිරු සෙවනේ ආබාධිත සෙබළුන් ආදී වශයෙන් ත්‍රිවිධ හමුදාවේ ආබාධිත සෙබළුන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටිනු දක්නා ලදී.
මෙම නාට්‍යයේ එක් චරිතයක් වන වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චරිතය රඟ දැක්වීම ආරම්භ වන්නේ ඔහු 2009 වසරේ යුධ ජයග්‍රහණයෙන් පසු විදේශයක සිට පැමිණ කටුනායක ගුවන් තොටුපොලේදී ලක්පොලොව සිඹින ආකාරය නිරූපනය කරමිනි.
නාට්‍ය ශිල්පී විල්සන් ගුණරත්න මහතා එසේ එම දර්ශනය ආරම්භ කිරීමත් සමග ආබාධිත රණවිරුවන්ගෙන් හොඳ අත්පොලසන් නාදයක් බලාපොරොත්තු වුවද ඔහුව මවිතයට පත්කරමින් ආබාධිත රණවිරුවන් සියළුදෙනා පාහේ එක දිගට හූ කීමට පටන් ගෙන ඇත. තම කන් අදහා ගත නොහැකි වී ඇති විල්සන් ගුණරත්න චරිතය රඟපෑම පසෙක තබා පුදුමයෙන් ශාලාවේ අසුන් ගෙන එක හඬින් හූ කියන ආබාධිත සෙබළුන් දෙස විනාඩි ගණනක් බලාසිට ඇත. ‘ඕකා තමයි අපේ පඩියටත් කෙලියෙ. යුද්දෙ කලේ අපි. මූ යුද්දෙ විකුණන් කාලා අපිට සලකන්නෙ මෙහෙමයි' යනුවෙන් ශාලාවේ හතරවටින් ආබාධිත සෙබළුන් කෑ ගසද්දී නාට්‍ය නැරඹීම සඳහා විශේෂ ආරාධිතයන් ලෙස පැමිණ සිටි මේජර් ජෙනරාල්වරුන් සහ බ්‍රිගේඩියර්වරුන් එකිනෙකාගේ මුහුණු බලාගෙන තිබේ. ( FB Mirisa/මිරිස)
මෙන්න අප වෙත ලැබුණු පුවතක්
පරාජය හමුවේ දැඩි පීඩනයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ජන්ද ප්‍රචාරක කටයුතු සදහා ඉන්දිය සුපිරි බොලිවුඩ් නළු නිලියන් ගෙන්වීමේ සූදානමක් ඇතැයි දකුණු ඉන්දිය සන් රූපවාහිණි නාළිකාව මීට ස්වල්ප මොහොතකට පෙර අනාවරණ කලේය සිය ජනාධිපතිවරණය සදහා ෂාරුක් ඛාන් ප්‍රීටී සින්ටා කාජල් අජය දේවන් කරීනා කපුර් අසභ්‍ය බොලිවුඩ් තාරකාවක් වන සනි ලියෝන් යන බොලිවුඩ් නිලියන්ට මෙසේ ආරධනා කර තිබේ
මේ සදහා එම ඉන්දිය නළු නිලියන්ට ජනාධිපතිවරණය අවසාන වන තෙක් එක් දිනක් සදහා එක් නළු නිළියකට රුපියල් බිලියනයක මුදලක් ගෙවිමට මහින්ද රාජපක්ෂ එකගතාවය පලකර ඇත මහින්ද රාජපක්ෂ මෙවැනි ආකාරයෙන් මුදල් නාස්ති කිරිමට උත්සහ කරන්නේ අපේ රටේ වැඩ කරන දුක්විදින රටවිරුවන් යැයි කියා මැදපෙරදිගට උකස් කරන අපේ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් නොවේද මෙවැනි ජඩ ක්‍රියාවක් 2010දි අයිෆා උලේල පවත්වා සීෆා ගිවිසුම ගෙන ආවේද මහින්ද රාජපක්ෂය එදා බොලිවුඩ් නළු නිලියන් ගෙන්වා බිලියන පන්දහසක මුදල් ඉන්දිය නළු නිලියන්ට වියදම් කරමින් සමස්ථ රටේ ජනතාවගේ බඩේ පහර ගැසිමට මහින්ද රාජපක්ෂ එදා හිතක් පපුවක් නැති මෙන්ක්‍රියාකළ ආකාරය අපට මතකය
අපේ ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තය කඩා වැටි අවස්ථාවකදි මෙසේ ඉන්දිය නළු නිලියන්ට රුපියල් බිලියන ගනන් මුදල් ගෙවා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරිමට තරම් මහින්ද රාජපක්ෂ සිතාගෙන සිටින්නේ මෙම රට සිය මවගේ පියාගේ බූදලය කියාද? අපට කිසිම ප්‍රශ්ණයක් නැත බොලිවුඩ් නළු නිළියන් මෙරටට ගෙන්වා සංදර්ශන ප්‍රසංග පවත්වන ක්‍රියාවල් වලට ඒත් ජාතික ධනය කොල්ල කා මේ අයුරින් රටේ ජනතාවට අවම වශයෙන් පාන් කාලක් හෝ පැනඩෝල් පෙත්තක් ගැනිමට තරම් අසිරු තත්වයක් ඇති මෙවන් වකවානුවකදි බොලිවුඩ් හොලිවුඩ් නළු නිළියන් ගෙන්වා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරිම තුළින් මහින්ද රාජපක්ෂ කොතෙක් මහජන මුදල් නාස්ති කරනවා යැයි මෙහින් සිතාගත හැකියි නේද?
අප මෙම අවස්ථාවෙදි මහින්ද රාජපක්ෂ කරන මෙම නොමන නාස්තියට එරෙහිව අප නැගිසිට මහින්ද රාජපක්ෂගේ පාලනය පෙරලා දමා රටට මෛත්‍රි යුගයක් ගෙන ඒමට කටයුතු කරමු එසේ නොකට අර බොලිවුඩ් මේ හොලිවුඩ් ඒ ටොලිවුඩ් කලාකාරියන් ගෙන්වා තම පරාජය වසා ගැනිම උදෙසා මහජන මුදල් කොල්ල කන මහින්ද රාජපක්ෂ රජය වර්ජනය කිරිමට කටයුතු කිරිම අපගේ පරම වගකීමවේ එම නිසා අප කළ යුත්තේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාව ලබන මස ජනවාරි හටවෙනිදින ඔබගේ වටිනා කියන ජන්දය පාවිච්චි කර මෛත්‍රිපාල සිරිසේන මහතා ජයක්ග්‍රාණය කර ඔහුව ජනාධිපති කිරිමයි ඒ සදහා ඔබගේ කාළය එලඹ ඇත.
මදුෂංක ගනේගොඩ
Read More ->>

- Janitha Kumara (FBcomment) අද චන්ද්‍රිකාට කියනවා දේශපලන කුමන්ත්‍රන ,විජාතීය බලවේග කියලා.මතක තියා ගන්න අද මහින්දයෙක් කියලා ජනාදිපති කෙනෙක් හොයා ගන්නවත් නෑ චන්දික හිටියේ නැත්නම්.මොකද චන්ද්‍රික තමයි මහින්දව පත් කලේ.ඇත්තටම එතුමියට තිබිනා මහින්දට නොදී 3 වෙනි පාරටත් චන්දය ඉල්ලන්න.හැබැයි එතුමිය ඒ වැඩේ කලේ නෑ.මොකද එතුමිය හිතුවා මගෙන් පස්සේ තවත් දක්ෂ අය රටේ ඉදීවි කියලා.එකයි එතුමිය 3 වෙනි පාරට ඉල්ලුවේ නැත්තේ.
අනික මේ විදිහට 3 වෙනි පාරටත් චන්දයෙන් මෙතුමා පත් වුනොත් තවත් මීට වඩා හොදට රට පාලනය කරන්න පුලුවන් කෙනෙකුටවත් අවස්තාව නැති වෙනවා.ඇත්තටම මෙතනදී UNP එකද සන්දානයද කියන එක නෙමේ බලන්න ඕන.අපේ රටට මීට වඩා වැඩක් කරන්න පුලුවන් කෙනෙක් ද කියන එකයි.
මට මෙතනදි චන්ද්‍රිකාව හොදයි කියලා කියන්න ඕන නෑ.හැබැයි චන්ද්‍රිකාටත් තිබුනා මහින්ද කලා වගේ ඇමති මන්ඩලයක් හදා ගන්න.අමාත්‍ය මන්ඩලය වැඩි කරගන්න.එතකොට 3/2 ක චන්ද බලයක් නිකන් ම හදාගන්න පුලුවන්.මොකද චන්ද්‍රිකාටත් ඔය විධායක බලතල තිබුනා.මහින්දට විතරක් නෙවෙයි.මම කිව්වේ චන්ද්‍රිකා ඒක කලේ නෑ කියලා.අද තියෙන්නේ ජනතාවගේ කැමැත්ත මත රටේ ව්‍යවස්තාව වෙනස් කරන පාර්ලිමේන්තුවක්ද නැත්නම් ජනාදිපතිගෙයි ඇමති මන්ඩලයෙයි ඕනෑ එපාකම් මත රටේ ව්‍යවස්තාව වෙනස් කරන පාර්ලිමේන්තුවක්ද?
මොකද දැන් සන්දානේ ඉන්නේ ඇත්තටම UNP අයගෙන් සෑදුනු ආන්ඩුවක්.ඇත්ත සන්දාන මැති ඇමතිවරු අද කදුලු සලනවා,අඩනවා අද ඇත්ත සන්දානේ පාක්ශිකයින්ට තැනක් නෑ කියලා.ඒක නිසා ඇත්තටම හිතලා බලන්න අද උබලා කඩේ යන්නේ සන්දානෙටද නැත්නම් මහින්ද ප්‍රමුක UNP ආන්ඩුවකටද කියලා?මොකද මිත්‍රී කියන්නේ සන්දානේ මුල ඉදලා පක්ශේ මාරු නොකරපු එකෙක්.තවමත් එතුමා කියන්නේ මම තවම සන්දානේ එකෙක් කියලා මිසක් UNP කාරයෙක් කියලා නෙමෙයි!!!!ඒ වගේම තිස්ස අත්තනායක(ලොකු UNP බල කනුවක්)දැන් ඉන්නේ අන්ඩුවේ!!!!
තවත් කට්ටිය කියනවා "අලුතෙන් ආපු යකාට වඩා අපි දන්න යකා හොදයි කියලා.....". හැබැයි එහෙම හිතුවනම් අද ඉන්නෙත් රනිල්ම නේද?ඇයි එදා එහෙම හිතුවනම් අදත් මේ විදිහට හිතන්න බැරි?මත්‍රී බොහෝ දුරට මෙච්චර චාටර්(වංචා,දුශන ) වැඩ කරන එකක් නෑ!!!! එකනම් ෂුවර්!!!!අපි එහෙම හිතුවොත් තමයි රට සංවර්ධනය වෙන්නේ!!!!එහෙම නැතුව ඉන්න එකාම හොදයි කියලා ඌටම චන්දේ දැම්මයි කියලා රට දියුනු වෙන්නේ නැ!!!!
මොකද යන්තමින් මොකක් හරි දෙයක් කරයි..ඊටපස්සේ මිනිස්සුන්ගේ හිත දිනා ගනියි.ඒට පස්සේ හැමදාම ඒ කරපු වැඩේ දිගටම කියමින් දිගටම බලයේ ඉන්න හදයි.ඔච්චරයි අපිට හැමදාම උනේ!!!
තව දෙයක් කියන්න තියෙනවා.මහින්ද මේ විදිහට 3 පාරක් පත් වුනොත් ඊලගට එන්න හදන පාලකයාත් 3 පාරක් ඉල්ලන්න හදයි.එතකොට මොකක්ද උබලා කියන්නේ???එතකොට ඉතින් කියන්න තියෙන්නේ රටටත් ජනතාවටත් අබ සරනයි කියලා තමයි!!!!! කරුනා කරලා ඒ කිව්ව අවදානම තේරුම් ගන්න බලන්න!!!උබලා මේ සෙල්ලම් කරන්නේ රටේ ඉදිරි අනාගතයත් එක්ක!!!
මතක තියා ගන්න.මේ ලොකේ හොදට වඩා නරක තමයි ඉක්මනින් මිනිස්සු වැලද ගන්නේ!!!මේ ගැන හිතලා යම් කීප දෙනෙක්(සීමිත පිරිසක්) ලොකයට හොදක් කරන්න උත්සහ කරයි.ඒක නිසා උන් කරනලද හොද මතුවත් රැකගැනීම අපෙත් යුතුකමයි.please save the sri lanka!!!save the humanity!!!රැකගන්න අපේ රට,රැකගන්න අපේ ඉතිරිවුනු මනුස්සකම!!! Janitha Kumara අද අපේ රටට කෙලවෙලා තියෙන්නේ අපි කැපුවත් උන්ප් අපි කැපුවත් සන්දානේ කියන පාහර සංකල්පය නිසා.මෙහෙම හිතන නිසා තමයි ඕනම ලෝක හොරෙකුට වුනත් ලේසියෙන් මේ විදිහට බලයට එන්න පුලුවන් වෙලා තියෙන්නේ!!!මොකද මේ හොරු දන්නවා තමන් ඕනෙම හොර මැර වැඩක් කලත් තමන්ට බලයේ ඕනෙම කාලයක් රැදිලා ඉන්න පුලුවන් බව.මේ විදිහට හිතන තාක් කල් අපිට හොද පාලකයෙක් පත් කරන්න කවදාවත් හම්බවෙන්නේ නෑ.හැබැයි අපි මේ කියන, අපි කැපුවත් උන්ප් ද නැත්නම් සන්දානේද යන පාහර සංකල්පය නැති වුනානම් අද මේ විදහට පාහර දේශපාලන නායකයින් පත්වෙන්නේ නෑ.එහෙමනම් උන් ඉක්මනට පරාද වෙනවා.එහෙමනම් අපිට මේ විදිහට කෑ ගහන්න ඕනෙත් නෑ.එහෙම වුනානම් අද අපේ රටත් දියුනු රටක්.කරුනාකරලා මිනිස්සුන්ගෙන් යමක් මං ඉල්ලනවා.මේ අර මං කලින් කිව්ව අපි කැපුවත් කියන සංකල්පය අතහැරලා පුදගලයා දිහා බලලා චන්දය පාවිච්චි කරන්න!!!මට මෙතනදී මිත්‍රී පාලටද නැතිනම් මහින්දට චන්දය දෙන්න ඕන කියලා කියන්න ඕන නෑ.කැමති කෙනෙකුට දෙන්න.හැබැයි අපි කැපුවත් කියන සංකල්පයෙන් තොරව!!!මමත් මෙච්චර කෑ ගහන්නේ මොකවත් නිසා නෙමෙයි.මමත් මේ රටේ ජීවත් වෙන නිසා.ජීවන බර ආර්ථික බර මටත් දැනෙන නිසයි. පාලකයින් ගන්නා තීරන මටද බලපාන නිසයි.
ඇත්ත තිත්තයි!!!හැබැයි ඒ වුනත් ඒක තමයි ඇත්ත!!! Janitha Kumaraඅද මිනිස්සු අරාබියට කුවේට් වලට යන්නේ ජොලි කරන්නවත් ආතල් ගන්නවත් නෙවෙයි.අපේ මිනිස්සුන්ට කන්න බොන්න නැති නිසයි.මොවුන් රට යාමට පෙර කියන්නේ"හරි යන්නේ නෑ මචන් මෙහෙම හිටියොත්.අනිවාර්යෙන්ම රට යන්න වෙනවා දියුනු වෙන්න නම්.මේ පඩියෙන් මොනවා කියලා කරන්නද?නැත්නම් තවත් කට්ටිය කියනවා ලන්කාවේ මචන් අපිට කරන්න ජොබ් නෑනේ මචන්".ඇත්තම කිව්වොත් ඔවුන් තමාගේ හෘද ෂාක්ශිය අනුව දන්නවා අපේ රට තවම දුප්පත් රටක් කියලා.රටේ මේ තාක් කල් හිටපු කිසිදු දේශපාලකයෙකුවත් රට දියුනු කරන්න කිසිදු වැඩ පිලිවෙලක් නොගත් බව ඔවුන් දන්නවා.මට කියන්න තියෙන්නේ මෙච්චරයි.උබලාට මේ විදිහට හාම්පුතන්ලා ඇන ගහද්දීත් මේ විදිහට අවදනමක් අරගෙන ඈත දීපන්කරයකට එන්න සිදු වුනේ කාගේ වරදින්ද කියලා පොඩ්ඩක් හරි හිතපිය!!!ඒගැන හිතලා හරියට දාන චන්දයක් දාපන්.
මම සන්දානේ ඉන්න පාක්ශිකයන්ට ,උබලා ඉන්න පක්ශේ නරක පක්ශයක් කියලා කියන්නේ නෑ.හැබැයි මතක තියා ගනින්,අද මහින්ද කියන්නේ සන්දානේ කියන එක නෙමෙයි.ඇත්තම කිව්වොත් මහින්ද කියන්නේ සන්දානය නියොජනය කරන එක් පුද්ගලයෙකු පමනයි.මීට කලිනුත් සන්දානයේ නායකයින් හිටියා කියලා මතක තියා ගනින්.
පොදු පෙරමුන නැත්නම් සන්දානේ කියන්නේ හොද පක්ශයක් තමයි.හැබැයි ඒ පක්ශයේ ඕනෙම පුද්ගලයෙක් හොද පුද්ගලයෙක් වෙන්නත් පුලුවන් නරක පුද්ගලයෙක් වෙන්නත් පුලුවන්.ඒක තීරනය වෙන්නේ පුද්ගලයා අනුව මිසක් පක්ශය අනුව නෙමෙයි.කරුනාකලා ඒක තේරුම් ගනින්.ඉතින් උබලාගේ පක්ශය ආරක්ශා කරන්න කියලා උබලා වැරදි පුද්ගලයාව චන්දය දුන්නොත් වෙන්නේ උබලාගේ පක්ශයත් කවදා හරි නැති වෙන එක. එකත් තේරුම් ගනින්!!!
අනික මහින්දයි ප්‍රේමදාසයි අතර තියෙන්නේ පොඩි වෙනසයි.ඒ ප්‍රේමදාස කරන බලු වැඩක් කලේ එලිපිට.මහින්දත් ඒ දේ කරනවා.හැබැයි එලිපිට නෙවෙයි.ඒ හොරෙන්.ඒක උබලාට තේරෙන්නේ නෑ.උදාහරනයක් කිව්වොත් UNP මන්ත්‍රීන් බිලී බා ගැනීම.UNP කරයින් උන්ගේ පක්ශයේ ඉන්නකන් ඌ දේශද්‍රෝහියෙක්.හැබැයි ආන්ඩුවට ආපුදාට ඌ නිකන්ම දේශප්‍රේමියෙකි.මමත් 2004 දී මහින්දට චන්දය දීපු එකෙක්.ඒක නිසා මම UNP කාරයෙක්වත් JVP කාරයෙක්වත් නෙවෙයි.ප්‍රශ්නය තියෙන්නේ උබලාට මේක තේරුම් ගන්න බැරි කම!!!
බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන්
බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන්
ලංකා චී නිවුස් ලියන නපුංසකයාට නම් ලිංගේන්ද්‍රියක් කියා එකක් කවදාවත්ම තිබී නැත.. මීට සති දෙකකට පෙර සමනලී ෆොන්සේකාට මඩ ගසමින් පළකළ ලිපියක් ද ඌට ඉවත් කරගන්නට සිදු වූයේ එසේ නොකළානම් සිය බ්ලොග් පඩංගුව වැසී යන්නට කටයුතු යෙදී තිබුණු බැවිණි.. එසේ සති දෙකකට පෙර නැට්ට පශ්චාත් භාගයේ ගසාගෙන පළාගිය චී නිවුස් බල්ලා මෙවර තවත් අතේ පැලවෙන පචයක් සමගින් දේශපාලන වේදිකාවේ සිය සුපුරුදු නිරුවත් කැබරේ රංගනය අරඹා ඇත..
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් අතර ගිවිසුමකින්, රට පාවාදෙන කොන්දේසි රැසකට එකඟ වී ඇති බවට අද ලංකා චී නිවුස් නම් අසූචි හැළියේ ලියා තිබේ.. ගොමල් තුර්කිවංශ නම් වූ සට්ටඹියා විසින් නඩත්තු කරන මෙවැනි පඩත්තල සක්කිළි වෙබ් අඩවි වල පළවන කුපාඩි පච වට්ටෝරුවලට "ප්‍රවෘත්ති" කියා යමෙක් කියන්නේ නම් එක්කෝ උගේ මොළය පශ්චාත්භාගය ආසන්නයේ සිට නිරන්තරව දේහබර ඉසිලීමෙන් විකෘති වී ඇත.. නැතිනම් ඌට මොළයක් කියා එකක් උපතින්ම පිහිටා තිබී නැත...
පොදු අපේක්ෂක කවුදැයි සොයාගන්නට බැරිව ආණ්ඩු කුක්කන් වියරු වැටී සිටි කාලයේ, ලංකා චී නිවුස් නමැති හාල්පාරුවා විසින් දැමු මෙවැනිම "විශ්වසනීය" පුවත් කීපයකි, මේ..

1. විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා රත්නසිරි..?
[November 15, 2014 at 10:40 am | lanka C news]
[November 15, 2014 at 10:40 am | lanka C news]
2. පොදු අපේක්‍ෂක තරඟයට චන්ද්‍රිකාගේ අක්කා සුනේත‍්‍රාත් එක් වේ..
[November 15, 2014 at 12:00 pm | lanka C news]
[November 15, 2014 at 12:00 pm | lanka C news]
3. යුධ ජයග‍්‍රහණයේ සැබෑ වීරයා කරූ ජයසූරියයි.. ඔහු නොහිටින්න යුද්ධය දිනන්න බෑ
[November 18, 2014 at 1:46 pm | lanka C news]
[November 18, 2014 at 1:46 pm | lanka C news]
4. පොදු අපේක්ෂකයා රහසක්.. දැන්ම කියන්න හදිසි නෑ
[November 17, 2014 at 11:20 am | lanka C news]
[November 17, 2014 at 11:20 am | lanka C news]
5. පොදු අපේක්‍ෂයා කරූ ජයසූරිය නම් එයා පරද්දන්න මට පුළුවනි..
[November 15, 2014 at 9:20 am | lanka C news]
[November 15, 2014 at 9:20 am | lanka C news]
6. පොදු අපේක්‍ෂකයා කවුද කිවුවොත් ඇතෙක් බරට වස්තුව
[November 15, 2014 at 4:06 am | lanka C news]
[November 15, 2014 at 4:06 am | lanka C news]
7. මහින්ද හැර ජනාධිපතිවරණයට එන අන් සියල්ල හාල්පාරුවන්
[November 12, 2014 at 1:06 am | lanka C news]
[November 12, 2014 at 1:06 am | lanka C news]
8. මට තියෙන්නේ ජාතික වගකීමක් – සජීන් වාස්
[November 11, 2014 at 11:20 am | lanka C news]
[November 11, 2014 at 11:20 am | lanka C news]
9. ජනාධිපති සටනින් චන්ද්‍රිකා ඉවත් වෙයි
[November 11, 2014 at 10:14 am | lanka C news]
[November 11, 2014 at 10:14 am | lanka C news]
10. චන්ද්‍රිකා, කරු ‘මහින්දට අභියෝගයක් නොවේ’
[November 11, 2014 at 8:35 am | lanka C news]
[November 11, 2014 at 8:35 am | lanka C news]
BONUS: ආණ්ඩුවේ වුණත් ආණ්ඩුවට විරුද්ධ වුනොත් ඔවුන් ත‍්‍රස්තවාදීන්
[November 11, 2014 at 12:01 am | lanka C news]
[November 11, 2014 at 12:01 am | lanka C news]
ඔබත් මොළයක් ඇති මිනිසෙක් නම් ලංකා ගූ නිවුස් ලෙස හැඳින්විය යුතු මේ අසූචි වලෙන් නිවුස් කියවීමෙන් වළකින්න...
සටහන චමීර දෙද්දුවගේගෙනි
(https://www.facebook.com/cjdrox/posts/10152850058768190?pnref=story)
(https://www.facebook.com/cjdrox/posts/10152850058768190?pnref=story)
facbook
Contact Form
FEEDJIT
Popular Posts
-
වෛද්‍ය ක්ෂේත්රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්රජාතන්ත්රවාදී පක්ෂය...
-
පැල්මඩුල්ල ප්‍රදේශයේ දැන් පැවැත්වෙන රැස්වීමට මැර ප්‍රහාරයක් එල්ල වූ බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත...
-
වයඹ පළාත් සභා මන්ත්‍රී ( එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ස...
-
ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් ව...
-
මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුතුයි මාධ්‍යක ප්‍රධාන කාර්යභාර්ය ජනතාවට ගමන් කළ යුතු දිසාන්තය වෙනුවෙන් මගපෙන්වීම ඒ සදහා මාධ්...
-
පරාජයෙන් වියරු වැටුණු රා’ක්ෂ සුනඛයින්ගේ නිවට - බියගුළු කි්රයාවක්....... අද (25) රාත්‍රී 8.30 ට පමණ මාතර හක්මන පාරේ පිහිටි මාතර දිස්ති්ර...
-
වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමිකයන් විපක්ෂ ක්‍රියාකාරින්හට තර්ජන හා ගර්ජන සිදුකිරිමට පටන් ගෙන ඇතැයි මිලානෝ නුවර උපුටා දක්ව...
-
කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට... ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහ...
-
කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන කතාව යසට ඔප්පු කරන්නට සමන්මලී සකලසූරිය අක්කා සමත් විය. අක්කාට "රහ වහ වී වහ...