follow
aaaaaaaa
Wednesday, December 31, 2014
Thursday, December 25, 2014
පරාජයෙන් වියරු වැටුණු රා’ක්‍ෂ සුනඛයින්ගේ නිවට - බියගුළු කි‍්‍රයාවක්.......
අද (25) රාත්‍රී 8.30 ට පමණ මාතර හක්මන පාරේ පිහිටි මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතාගේ කාර්යාල අසලට පැමිණි සන්නද්ධ මැර පිරිසක් විසින් එහි සවි කර තිබූ නාම පුවරු සහිත තොරණ කඩා විනාශ කර දමා ඇත.
එසේම, එහි ප‍්‍රවේශ මාර්ගය දෙපස සවිකර තිබූ කොඩි කණු සහ පුවරු විශාල ප‍්‍රමාණයක් ද පැහැරගෙන ගොස් තිබේ.
මේ අවස්ථාව වන විට මන්තී‍්‍රවරයා කාර්යාලයෙන් බැහැරව රැස්වීම් සඳහා සහභාගි වී සිටි බව ද වාර්තා වේ.
15 - 20 පමණ මැර පිරිසක් කඩු, පොලූ ආදියෙන් සන්නද්ධව අහසට වෙඩි තබමින් ඝෝෂ කරමින් පැමිණි බව මේ අවස්ථාවේ කාර්යාලයේ රැඳී සිටි අය ප‍්‍රකාශ කරයි.
Read More ->>
කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට
කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට...
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග‍්‍රසයේ උප නායක එම්. උදය කුමාර මහතා තීරණය කර තිබෙනවා.
ඔහු මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැත්වුණු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්. කෙසේවෙතත් කොටගල ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහලේකම් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ප‍්‍රකාශ කළේ තම පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහය ලබාදෙන බවයි.
Read More ->>
එරාවුර්හි සිත්තන්ඩියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කාර්යාලයට අද (25) අලුයම වෙඩි තබා අලාභහානි කැර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කැර ඇත.
නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ ටී එම් වී පී පක්ෂයේ බව කියන පිරිසක් එම කාර්යාලයට පහරදී ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
Read More ->>
සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව
සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව සිටින සංජේ දත්ට සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව නිවසට යාමට අවසර ලබාදී තිබෙනවා. සිය නිවස වෙත යාමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මෙම කාලය තුළදී තමාගේ බර කිලෝග‍්‍රෑම් 18 කින් අඩු වී ඇති බවයි. වසර 05 ක සිරදඬුවමක් නියම වී සිටින සංජේ දත් මේ වනවිට මාස 18 ක ආසන්න කාලයක් බන්ධනාගාරයේ සිටිනවා. මීට පෙර 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ සහ 2013 දෙසැම්බර් මාසවල ඔහුට දින 28 බැගින් වූ නිවාඩු බන්ධනාගාරය විසින් ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. බොලිවුඩ් චිත‍්‍රපට අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානි සංජේ දත්ගේ ජීවිත කතාව අලලා
චිත‍්‍රපටියක් නිෂ්පාදන කිරීමේ කටයුතුද මේ වනවිට අරඹා තිබෙනවා.
Read More ->>
චිත‍්‍රපටියක් නිෂ්පාදන කිරීමේ කටයුතුද මේ වනවිට අරඹා තිබෙනවා.
රටක අධිවේගි මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි
රටක අධිවේගි මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි වුණාම ඒ රටට ආයෝජන ගලා එනවා. ඒත් කනගාටුවට කාරණය අපේ රටට එහෙම එන ආයෝජනයක් නැති කමයි....මේ පාරවල් වල දුවන වාහන කුලියෙන් අඩුම ගාණේ ගත්තු ණය වල පොලියවත් ගෙවන්න බැ..ඒකනිසා මේක රටට මහ බරක්...
තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් නෝමැතිව කරන ලද ව්‍යාපෘති නිසා අනිවාර්නේම දූෂණ වංචා මහාපරිමානයෙන් සිදුවෙලා තියෙනවා කියන සැකය කුඩා දරුවෙකුට වුණත් ඇතිවෙන්නක්...පාරවල්වලට දැම්මේ රත්තරන්ද කියලා මිනිස්සු අහන්නේ ඒකයි.
අධිවේගී පාරවල් හැදීමට, ඈත පිටිසර සිරියාවතිලාගේ බූමිතෙල් කාලෙන්, කිරිපිටි පැකට්‍ටුවෙන් බදු ගැසීම සාධාරණ නොවන බව ඉතා සධාරණ තර්කයක් උනත්, පෙර කි පරිදි රට තුළ විදේශ ආයෝජනයන් අතිවුයේ නම් පෙරලා එම ප්‍රතිලාභ සිරියාවතිලාටද ලැබෙනු ඇති...එහෙත් කුමන හෝ වරදකින් මහින්ද මහතාගේ අසාර්ථක ව්‍යාපෘති ගොඩට මහ බරක් දෙමින් අධි වේගි මාර්ගද පතිත වි ඇත
Wednesday, December 24, 2014
facbook
Contact Form
FEEDJIT
Popular Posts
-
වෛද්‍ය ක්ෂේත්රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්රජාතන්ත්රවාදී පක්ෂය...
-
පැල්මඩුල්ල ප්‍රදේශයේ දැන් පැවැත්වෙන රැස්වීමට මැර ප්‍රහාරයක් එල්ල වූ බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහත...
-
වයඹ පළාත් සභා මන්ත්‍රී ( එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ස...
-
ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් ව...
-
මාධ්‍ය මාධ්‍ය සදහා නොව මාධ්‍ය ජනතාව සදහා විය යුතුයි මාධ්‍යක ප්‍රධාන කාර්යභාර්ය ජනතාවට ගමන් කළ යුතු දිසාන්තය වෙනුවෙන් මගපෙන්වීම ඒ සදහා මාධ්...
-
පරාජයෙන් වියරු වැටුණු රා’ක්‍ෂ සුනඛයින්ගේ නිවට - බියගුළු කි‍්‍රයාවක්....... අද (25) රාත්‍රී 8.30 ට පමණ මාතර හක්මන පාරේ පිහිටි මාතර දිස්ති්ර...
-
වියරු වැටිසිටින ඒකාදිපතිවාදයේ ඉතාලි අනුගාමිකයන් විපක්ෂ ක්‍රියාකාරින්හට තර්ජන හා ගර්ජන සිදුකිරිමට පටන් ගෙන ඇතැයි මිලානෝ නුවර උපුටා දක්ව...
-
කුකුළාගෙන් තට්ටක් මෛත්‍රීට... ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහ...
-
කලකදි රහලු කලකදි වහ වෙනවාලූ කියා ජනප්‍රවාදයෙහි එන කතාව යසට ඔප්පු කරන්නට සමන්මලී සකලසූරිය අක්කා සමත් විය. අක්කාට "රහ වහ වී වහ...











