follow

aaaa
aaaa

Friday, January 2, 2015

Breaking news – මෛත්‍රීපාල සිරිසේනගේ පැල්මඩුල්ලේ රැස්වීමට ප්‍රහාරයක් :

පැල්මඩුල්ල ප්‍රදේශයේ දැන් පැවැත්වෙන රැස්වීමට මැර ප්‍රහාරයක් එල්ල වූ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබ...
Read More ->>

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයත් මෛත්‍රී හමුවෙයි

වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී භමුවී ඇති බව ලංකාඩේලී වෙත වාර්තා වේ. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එම ක්ෂෙත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව කෙරුණු බව එම...
Read More ->>

වෙල්ගම හා සමරසිංහ සිරිකොතට ඒම වලක්වන්න මෙහෙයුමක්.

ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ  විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි  බුද්ධි අංශ විසින් වර්තා කිරීම නිසා නාමල් රාජපක්ෂගේ නිල බලකාය සිරිකොත වැටලීමට සූදානම් වෙමින් සිටි බව වාර්තා වේ.    එහිදී ගැ‍ටුම් කාරිත්වයක ඇතිවේ යැයි  සලකා මිරිහාන පොලීසිය කැරළි මර්දන ඒකකය සිරිකොත...
Read More ->>

වයඹ පළාත් සභාවෙන් තව එකක් ගැලවේ

 වයඹ පළාත් සභා මන්ත්‍රී (එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කළ...
Read More ->>

facbook


Contact Form

Name

Email *

Message *